දහතුන් වැන්න 💚💜️

158 22 4
                                    

The Another side .................






" බොස් ".........................


" ඔව් කියපන් රවී "...................


" බොස් එයාලා ගිහින් තියෙන්නෙ ගංඟාරාම පන්සලට .......4 දෙනෙක් ගිහින් තියෙනවා .....පන්සලට ළඟ හොටෙල් එකක් නැවතිල ඉන්නෙ ...දවස් දෙකකට තමා ගිහින් තියෙන්නෙ..............මෙහෙන් අද දවල් 12 විතර ගිහින් තියෙන්නෙ...........7 පන්සලේ ඉදලා තියෙනවා ".................



" මන් නැතුව හිටියෙ ටික වෙලාවයි ඒ ටිකට උඹට මඟඇරැනද......................


" sorry බොස් ......................

" last chance ........අහැගහගෙන ඉදපන්........වෙන හැමදේම මට දැනගන්න ඕනේ "...............

" ok බොස්....................




මගෙ රෝස මල මන් ඉක්මනට ඔයාව බලන්න එනවා .....................









.
.
.
.
.
..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.








" එහෙනම් මචන්ලා අපි දෙන්නත් room වලට යනවා...උදේට හම්බෙමු ".................












අපිට එහෙම කියාගෙන සිහින අයියයි මිහී හොටෙල් එකේ එයාලට වෙන් කරපු room එකට යද්දි අපි දෙනනත් අපිට වෙන් කරපු room එකට ආවා......................ගෙදරවත් එක room එකක් හිටපු නැති අපි දෙන්නා අද එකම රෑම් එකක රැයක් ගත කරන්න යනවා................පුදුමයි නේ...............මේක අහපු වෙලෙත් මාත් පුදුම උනා................මිහී කිව්වත් මෙතනට එනකන් මන් විශ්වාස කරෙත් නෑ.........................එකාපාරම මේ වෙන දේවල් ඕනවට වඩා වැඩී කියල මට හිතෙනවා මොකද ඕනවට වැඩියෙන් සිද්ද වෙන දේවල් වල අවසානය හොඳ එකක් නෙවෙයි කියලා මන් තදින්ම විශ්වාස කරන නිස...........................room එකට යශ් ගෙ පස්සෙන් ආපු මම ඔහේ බලන් හිටියේ මොනවද වෙන්නෙ වගේ බැල්මෙන්..........................











" අපි ආවේ ට්‍රිප් එකක් ..................මුකුත් හිතන්නෙ ඇතුව enjoy කරන්න "......................












මන් තේරැමක් හොයාගන්න බැරැව ඔහේ බලන් ඉන්න නිසා මාව තේරැම් ගත්ත යශ් මුකුත් හිතන්නෙ නැතුව enjoy කරන්න කියලා එයා ළඟ තිබ්බ සොෆා එකෙන් වාඩි වෙලා ෆෝන් එක ඔබන්න ගත්ත වෙද්දි යශ්ටත් හිනාවක් දීපු මම බාත්රෑම් එකට ගියේ පොඩි වොශ් එකක් දාගන්න..............................












ඔබගෙන් තරම්.....   Taekook 💚💜️Where stories live. Discover now