" බබා "....................
" නතාලි "..............
වෙන කවුරැත් නෙවෙයි හිටියේ .....ඒ හිටියේ නතාලි......................මන් දන්නෙ නෑ එයා කොයි වෙලේ මොකට hospital ආවද කියන්න හැබැයි නතාලි බය හිටියා වගේම මාව දැක්කා විතරයි ඒ බය තවත් වැඩි වුණා කියන්න මට තේරැණා.....................ඒ වගේම කලබලෙන් වගේ නතාලි මගෙන් ප්‍රශ්න කරා.........................
" ඔයා මොකද මෙහෙ කරන්නෙ "..................
" දැන්ද ආවේ "...............................
" මොකද මේ කට්ටියම මෙතන ".......................
" අයාන්ට ටිකක් සනීප නෑ බෙහෙත් අරන් අපි මේ ගෙදර යන්න කියලා හැදුවේ.............ඔයා මොකද මෙහෙ කරන්නේ ..අනික මේ බය වෙලා වගේ මොකක් හරි ප්‍රශ්නයක් ද බබී "................
" ආ.............ආ...........නෑ මේ ඇමැන්ඩා එක්ක ආවේ එයාගේ treatment වගේකට..එහෙනම් ඇමැන්ඩා ඔයා යන්න බබා ඉන්නවනේ මන් එයා එක්ක එන්නම් "..................
නතාලි එයාගේ යාලුවට යන්න එයා අපි එක්ක යනව කියලා යාලුවා පිටත් කරලා අපි එක්ක නතර වුණා වුනත් මේ වෙලේ මගෙ හිත තිබ්බෙම අයාන් එක්ක යන්න ඕනේමයි කියලයි..........
"බබා....මන් අයාන් එක්ක ගෙදර යන්නෙ ඔයා යාලුවා එක්ක යන්නකෝ .මන් ගිහින් cl එකක් ගන්නම් "...................
" අයාන්ව එක්කන් යන්න මේ එයාගේ යාලුවා ඉන්නෙ බබා.ඔයා සිහින එක්ක යන ගමන් මාව අපේ ගෙදර ගාවින් දාගෙන යන්න ...ප්‍රශ්නයක් නෑනේ අයාන් "...................
...........................
" අයාන් ".....................
" ආ..........මේ.........නෑ...........මාව ගෙදර එක්කන් යන්න මිහී "..................
නතාලි අයාන් දිහා බලලා මිහිරාන් එක්ක යන්න පුලුවන් ද ඇහුවා වෙද්දි මන් දිහා විනාඩි කීපයක් බලන් ඉදපු අයාන් මිහී එක්ක යන්නම් කියලා මිහිරාන්ගෙ ඇගට වාරැ වෙලා යන්න ගියා..................
" ආශ්...................
මෙච්චර වෙලාම අයාන්ව එක්කන් යන්න බලාපොරොත්තුවෙන් හිටපු මට නතාලි කරපු දේත් එක්ක මගේ මාරයා ඇවිස්සෙද්දි එතනම ළග තිබ්බ බිත්තියට මිටි මෙලවලා පාරක් හයියෙන් ගැහුවේ නතාලිට මට ගහන්න බැරි කමටයි................අයාන්ව මන් එක්කන් යන්නම් කිව්වාම දිලිසුණ ඒ මූණ නතාලි අරහෙම කිව්ව ක්ෂණික මැලවිලා ගිය හැටි මට මැවි මැවි පෙනුණා...........මේ වෙලේ මන් හැසිරෙන්න කොහොමද මට ගානක් නැති වුණා........මට උවමනා උන එකම දේ අයාන් එක්ක ඉන්න විතරමයි...........................
YOU ARE READING
ඔබගෙන් තරම්..... Taekook 💚💜️
Fanfiction"පෙම් වර්ෂා වහී මා තෙමා සිත් සංකා නිවී යයි මෙදා සංසාරිණී මගේ නන්නාඳුනන්නියේ මා මවනා හීනයේ ඔබ ඉන්නවා වගේ...🌼" අහිමි වීම අඳුරුය... යලි හිමිවීමේ බලාපොරොත්තුව සොඳුරුය... එබැවින්, හමුවීම.. හිමිවීම නොවූ ලෝකයක හිමි නොවන්නට හෝ ඔබ හමුවූ ජීවිතයට ආදරය කරම...