පස්වැන්න 💚💜️

135 22 7
                                    


        

          ගොඩක් busy දවස් කීපයකට පස්සේ අද මට නිවාඩු දවසක්..................ofiice නැති නිසා උදෙන් ම නැගිටින්නත් හේතුවක් නැති නිසා ම දවල් වෙනකන් ම නිදාගත්ත මන් නැගිටලා බලද්දි වෙලාව 10.30 වෙලා තිබ්බා................bathroom එකට රින්ගලා හිතේ හැටියට නාගෙන room එකෙන් එළියට ආවේ Towel එකෙන් ඔලුව පිහද පිහද................හේතුව කියන්න දන්නෙ  නැති වුණත් මගෙ ඇස් වටේම කරකවලා හෙව්වේ අයාන්ව............සාලේ හරිම නිශ්ශබ්දයි.. ඒ කියන්නෙ එයා සාලේ නෑ..............හෙමින් හෙමින් පඩිපෙළ බැහගෙන kitchen එක පැත්තට අඩි තිබ්බේ සමහරවිට එයා එතන ඇති කියලා හිතුන නිසයි...............ඒත්  එතනත් එයා  හිටියේ නෑ............... පිටිපස්ස හැරිලා dining table එක දිහාට ආව මට ඒක දැකලා පොඩි හිනාවක් මූණට ආවා........... 


 

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



             හරිම පිලිවෙලයි..........එක පැත්තකින් මගේ මග් එකට කිරි එක හදලා , ඊට එහා පැත්තෙන් කෑම හරි ලස්සනට තියලා ,තව ජූස් එකකුත් තියලා ඒ වගෙම එතන තවත් ලස්සන වෙන්න fresh මල් වාස් එක්කුත් තියලා  තිබ්බා...........ඒක දැක්කම හිතට මාර සැහැල්ලුවක් දැනෙනවා ..... ඒ තරම් පිළිවෙලයි ...........හරිම ලස්සනයි .......




                මේ මාස ගානට මන් දැක්ක දෙයක් තමයි අයාන් කියන්නෙ හරිම පිළිවෙලට වැඩ කරන මනුස්සයෙක්.......කොයි වැඩෙත් වුණත් එයාගේ එහෙමයි..........දවසක අයාන්ගේ මැරි කරන කෙනා නම්  මාර ලකී හැබැයි මොනා වුණත්................ඈ...............පොඩ්ඩක් ඉන්න.......අයාන් මැරි කරන කෙනා කියලද  කීවේ..........කවුද ..........මන්  නේද යකෝ ඒ...........හුවෑ අම්මිගෙ සුදු පුතාට එක හිතක් නැද්ද මන් ද අම්මියෝ.............අනේ මන්දා අප්පා.....................



      
         එතන තිබ්බ කිරි මග් එකත් අතට අරගෙන මං ගියේ වැරැන්ඩා එක පැත්තට .................කාලෙකට පස්සෙ තමා අප්පා මට මෙ විදියට නිවාඩුවක් ලැබුණෙ..........වැඩ වැඩ පහුගිය ටිකේම ඉවරයක් නෑ............ඉස්සර දෙරේ  උළුවස්සට හේත්තු වෙලා කිරි එකත් තොල ගගා හිටිය මන් දැක්කා මල් පැළ වගයකුත් වටේට තියන් පොළවත් හාර හාර මොනවදෝ කරන අයාන්ව.................බිංකුන්ඩෙක් වගේ ...........මුල්ලුවෙන් පොළව හැරැවට ඔලුවේ ඉදන් පස් ...........මූනෙන් එකයි මඩ ...........මට හිනත් එක්ක.....................හිනා වෙවී ටිකක් වෙලා ඒ කෝලං දිහා බලන් හිටිය මට මතක් වුණේ ඊයේ office ඉවර වෙලා ගියත් හරි තාමත් කෝල් එකක්වත් දුන්නෙ නැති මගේ කල්‍යාණ පඩත්තරයව..............සාක්කුවට අත දාලා පෝන් එක අතට අරන් කෝල් එක්ක ගත්තෙ සිහිනයට...............



ඔබගෙන් තරම්.....   Taekook 💚💜️Where stories live. Discover now