" බබා ඉක්මනට ඕකෙන් එලියට එනවද කරැනාකරල ".........................
"මට තව විනාඩි 5 ක් දෙන්න සුදු අයියේ මම එන්නම් "...................
" බබා ඔයා දැන් පැයක් විතර තිස්සෙ තව විනාඩි 5 යි තව විනාඩි 5 කිය කිය ඉල්ලුවා ".....................
අද අපේ factory එකේ දහම්ගේ එන්ගේජ්මන්ට් එක........................මායී ආයූ ඒකට යන්නයි මේ ලෑස්තිය........................9 වෙද්දි function එකේ ඉන්න ඕනේ මෙතනම වෙලාව 8 .....................මන් නම් කියන්නෙ තමන්ගෙ partner එක්ක වැදගත් ගමනක් යන්න තියෙනව නම් partner ව යන්න ඕනේ වෙලාවට වඩා පැය 5 කට විතර කලින් ලෑස්ති කරවගන්න ............නැත්නම් ඔයාලටත් මට මේ දැන් වගේ බකන් නිලන් ඉන්න වෙයි................මන් ready වෙලා දැන් පැයක් විතර කිට්ටු වෙන්න එනවා මටත් කලින් ලෑස්ති වෙන්න ගත්ත එකා තාම bathroom එක ඇතුලේ.....................................
" අයූ ළමයෝ පරක්කු වෙනවා........මෙතනම 8 ...............එන්න එන්න එලියට .ඔය මැදැයි හැඩ උනා........................
" හරි හරි ඔන්න් මන් ආවා "..........................
Bathroom එකේ door එක " ක්ලික් " ගාන සද්දෙ එක්කම ඇරැනා වගේම මෙච්චර වෙලා ඒක අස්සෙ පැලවෙලා උන්නු මගේ ප්‍රේමවන්තයා ,හස්බන් ..........ඔය කවුරු උනත් එකයි..............එයා එළියට ආවා............................සසර කළකිරිලා වගේ උන්නු මට මගේ පුංචි වස්තුවව දැකලා වචන් පවා අමතක වෙලා ගියා.......................
කළු පාටට හුරැ තද නිල් පාට fullsuite එකක් ඇඳලා උන්නු ආයූගෙ තිබ්බෙ පුදුම තරම් ලස්සනක්...................රෝස පාට හුරැ සුදක් තිබුණ එයාට ඒ ඇඳුම එක්ක ආවේ පුදුමාකාර ලස්සනක්............................මගෙ ඇස් එක දිගටම එයාගේ උඩ ඉදන් පහළටයි පහළ ඉදන් උඩටයි ගිහින් එයාගේ ඇස් ගාව නැවතුනා ..........................මුණෙන් එකක් හිනාව පුරවන් ඉන්න මගේ හස්බන් ගාවට මන් හෙමින් හෙමින් ලං උනා.............................
YOU ARE READING
ඔබගෙන් තරම්..... Taekook 💚💜️
Fanfic"පෙම් වර්ෂා වහී මා තෙමා සිත් සංකා නිවී යයි මෙදා සංසාරිණී මගේ නන්නාඳුනන්නියේ මා මවනා හීනයේ ඔබ ඉන්නවා වගේ...🌼" අහිමි වීම අඳුරුය... යලි හිමිවීමේ බලාපොරොත්තුව සොඳුරුය... එබැවින්, හමුවීම.. හිමිවීම නොවූ ලෝකයක හිමි නොවන්නට හෝ ඔබ හමුවූ ජීවිතයට ආදරය කරම...