විසි එක්වැන්න 💚💜️

142 13 3
                                    

    එදා සිද්දියෙන් පස්සෙ දවස් දෙකක් ගෙවිලා ගියේ පුදුම තරම් වේගෙන්.................දැන්නම් යශ්ගෙ තුවාලත් ගොඩක් දුරට හොඳයි...................අද උදේ doctor හම්බෙන්න ගිහින් අපි දෙන්නා දැන් ගෙදර ආවේ.........................කකුලේ තුවාලේ එහෙම දැන් සම්පූර්ණයෙන්ම හොඳයි කියලා කිව්වා................කලින් දාලා තිබ්බ ලොකු බැන්ඩේජ් එක වෙනුවට දැන් පොඩි තුවාලේ ප්‍රමාණයට ඒක වහලා තියෙන්නෙ .............අතත් ටිකක් අඩුයි....ඒත් doctor කිව්ව විදියට ඒ අතින් ටික කාලයක් යනකන් බර වැඩ කරන්න එපා කිව්වා ...............ඒ අත වෙහෙසන්න එපා කිව්වා..........................





මන් හිතන්නෙ දැන් වෙලාව හවස 3 ට විතර ඇති .....යශ් සෝෆා එකේ නිදි............මන් kitchen එකේ අපි දෙන්නට කන්න පොඩියට යමක් හදන ගමන් ඉන්නෙ...................room එකට ගිහින් නිදාගන්න කිව්වට මන් මෙතන නිසා එයත් මෙතන ඉන්නව  කියලා තමා ඔය දැන් සෝෆා එකේ නිදාගෙන ඉන්නෙ.........................මට ඉතින් එදා සිද්දිය මතක් වෙනකොට තාම ලැජ්ජයි අප්පා.......................මන් බැන්  බැන ගියාට ඇවිත් තිබ්බෙ අපේ තුන්කට්ටුව ...........................මන් ඉන්න විදිය දැකලා එයාලට මීටර් වෙලා යමක් සිදු වෙලා කියලා.................ඒවෙලේ ඉදන් මාව දැක්ක දැක්ක තැන කට්ටිය විහිලුවට ගන්නවා...................................ඒත් මන් ඒකට ආසයි......................මන් දැන් ඉන්නෙ හරි සතුටින් ........................දවසින් දවස අපේ ආදරේ දළු දානව...............................යශ් වෙනද වගේ නෙවෙයි මාත් එක්කමයි  ඉන්නෙ......................නතාලිගෙන් මේ දවස් ටිකේම  කිසිම සද්දයක් නෑ...................ඇයි දන්නෙ නැ...................සාමාන්‍යයෙන් එයා එහෙම ඉන්න කෙනෙක් නෙවෙයි ඒකයි..........................



" පොඩ්ඩක් ඔහොම ඉන්නවකෝ වදේ..................තමුසෙලා දෙන්නා ගෝඨයිම්බර වගේ මගේ දෙපැත්තේ ඉදන් දඟලද්දි ඉස්සෙක් වගේ ඉන්න මන් කොහොමද තමුසෙලාව ආම්බාන් කරන්නෙ ...........................



Kitchen එකට වෙලා කන්න හද හද හිටිය මට දොර පැත්තෙන් මිහියගේ කටහඬ ඇහුණා.....................කාට හරි බනිනවා නේද මූ..........................මන් කර කරහිටිය වැඩෙත් පැත්තකට දාලා අත් දෙකත් සෝදගෙන මොකද වෙලා තියෙන්නෙ කියලා බලන්න ගියා....................ඇත්ත නේන්නම් දෙයියනේ මූ කියවලා තියෙන්නෙ ඉස්සෙක් වගේ ඉන්න මිහියා ගෝඨයිම්බර වගේ ඉන්න සිහින අයියවයි ශෙවෝන් අයියවයි දෙපැත්තට වාරැ කරන් ඉන්නවා...............

ඔබගෙන් තරම්.....   Taekook 💚💜️Where stories live. Discover now