" අපේ මේ ෆැක්ටරියට වෙච්ච පාඩුව ගැන කාට හරි මෙතන නිදහසට කාරණා තියෙනවද කියන්න.වෙච්ච පාඩුව කීයක්ද කියලා කාට හරි අදහසක් තියෙනවද "
Board room එකේ පැතිරිලා තිබ්බ දිගු නිහඬ බව බිදගෙන ගැඹුරු කටහඬකින් ඉතා සන්සුන්ව ඔහු අපෙන් ඇහුවා....20 දෙනෙකුගෙන් යුත් අපේ quality staff එක තුළ තවමත් පැවතියේ නිහඬ බවකි....මෙච්චර වෙලා අප සියළු දෙනාටම පිටුපාලා වාඩි වෙලා සිටි ඔහු අපි දිහාවට හැරුණේ මුළු board room එකම දෙදරලා යන විදියට කටහඬ අවදි කරමින්......
" තමුසෙලාගේ කටේ පිට්ටු හිරවෙලාද ඕයී "......
MR holding එකට අයත් Dream land factory එකේ ceo කවින්ස ලියාශ්.....
" සමාවෙන්න සර් ,අපි....අපිට ....ලක්ෂ 75 ක පාඩුවක් වෙලා තියෙනවා "......
බයෙන් ගැහි ගැහි වාඩිවෙලා ඉන්න පුටුවෙන් නැගිටලා මුළු staff එක වෙනුවෙන් ම උත්තර දුන්නෙ quality manager දහම් පතිරණ ........
" ලක්ෂ 75 ක් කියන්නෙ කජු ඇටද කොස් ඇට ද මිනිහෝ...මාස 3 ක් තිස්සෙ රැයක් දවාලක් නැතුව මහන්සි වුනේ මේ වගේ පාඩුවක් කරගන්නද....අපිට අවුලක් නෑ අපිට තියෙන්නෙ ලයින්ස් වල ළමයි මහන ඒවා තමුන්ලා චෙක් කරලා එව්වාම සීල් එක තියන්න විතරයි ...මේකට නැහෙන්නෙ තමුන්ලා නෙවෙයිද....අර සේවකයෝ නෙවෙයිද...මන් මෙච්චර කෑගහන්නෙ තමුන්ලයි එවුන් වෙනුවෙනුයි නෙවෙයිද......ආ.....උත්තර දෙනවලා ".....
.................................
" ලයින්ස් වලින් වැඩේ හරියට වෙලා තීයෙද්දිත් පුටු උඩට වෙලා ඒවා රත් කර කර ඕපදූප කියව කියව ඉන්න quality අංශයෙන් වැරැද්දක් වුනාම සමාව ඉල්ලලා හරියනවද......
..................................
" අනිත එක qc එකෙන් වැරැද්දක් වුනා කියලා මෙතන ඉන්න සේරම දැනගෙනත් ඒක ලයින්ස් වල ඉන්න ළමයි පිටින් යැව්වාම හරි යනවද මිස්ටර් දහම් "......
YOU ARE READING
ඔබගෙන් තරම්..... Taekook 💚💜️
Фанфик"පෙම් වර්ෂා වහී මා තෙමා සිත් සංකා නිවී යයි මෙදා සංසාරිණී මගේ නන්නාඳුනන්නියේ මා මවනා හීනයේ ඔබ ඉන්නවා වගේ...🌼" අහිමි වීම අඳුරුය... යලි හිමිවීමේ බලාපොරොත්තුව සොඳුරුය... එබැවින්, හමුවීම.. හිමිවීම නොවූ ලෝකයක හිමි නොවන්නට හෝ ඔබ හමුවූ ජීවිතයට ආදරය කරම...