ඉවසීමෙන් දරාගත්ත කතා වල අවසානය හරි ලස්සනයි ............................
මන් එහෙම කතාවක් අහලා තියෙනවා.............................ඒත් දරාගැනිම කොච්චර අමාරැද කියලා තේරෙන්නෙ දරාගැනිමේ ප්‍රමාණය වැඩි මිනිහට................................ඒත් එහෙමයි කියලා මේවා අත ඇරලා දාන්නත් බෑ.................................මේ හැමදේම දරාගන්නෙ ජීවිතේ වටිනාම වස්තුව වෙනුවෙන්නම් .........................එහෙම හිතුණ පලියට අත ඇරලා දාන්න බෑ නේද............................................
මන් හිටියේ සාලේ සෝෆා එකේ වාඩි වෙලා ............................................ඊයේ රෑ යශ් accident වෙලා ශෙවෝන් අයියා එක්ක ආව ගමන මන් නිදාගත්තෙත් එයා ළඟ ..................................ඇදෙන් බහින්නවත් නොදී එයා ළඟටම වෙලා හිටියේ මන් ටිකක් එහා මෙහා උන් ගමන් හොරෙන්ම නැගිටලා තුවාල තලා ගන්න නිසා................................... අද අලුත් දවසක් උදෙන්ම යශ්ගෙ වැඩ ටික ඉවර කරලා එයාව වොශ් දම්මලා පහළට ආවේ එයාට සුප් එකක් හදන්න ...............................සුප් එකක් හදලා ඒකත් අරන් room එකට යද්දි තමයි මන් දැක්කෙ නතාලි ඇවිත් යශ් ගාවින්ම ඇඳ ළඟින් වාඩි වෙලා ඉන්නව.................................යශ්ට මන් ම සුප් එක පොවන්න හැදුවත් නතාලි බලෙන් වගේ ඒක මගෙ අතින් අරගෙන එයා පොවන්න ගත්තා ....................................හැමදාම වගේ මට අදත් එයා එක්ක රණ්ඩු වෙන්න උවමනා උනේ නෑ...............................මන් එහෙම රණ්ඩු වෙන්න ආස කෙනෙකුත් නෙවෙයි .............................ඒ නිසාම දුකින් උනත් ඒක නතාලිට පවරලා එන්න එද්දි යශ් මාව ඉන්න කියලා නතර කරගත්තත් මගේ හිත රිද්දගන්න ඕනේ නැති නිසා මන් එන්න ආවා..........................
ශෙවෝන් අයියා සිහින අයියයි මිහී එක්ක උදෙන්ම කොහෙද ගියේ factory එකේ වැඩකට .......................යශ්ට බැරි නිසා මේ දවස් ටිකට ඒ තුන්දෙනා වැඩ කරන්නම් කියලා භාර ගත්ත එක හිතට ලොකු සැනසීමක් උන............................නැත්නම් කොච්චර අමාරැ පිට උනත් යශ් ඊළඟට වැඩට දුවන්න ලෑස්ති වෙනවා...............................මන් ඉතින් කරන්න වැඩකුත් නැති නිසා අතනට ගිහින් හිත රිද්ද ගන්න බැරි නිසාත් සෝෆා එකට වෙලා බහුභූත කල්පන කර කර හිටිය...........................................
එක අතකට මේ හැමදේම හොඳින් විසඳෙයි...........................මන් දුක් උන තරමට දවසක එයා එක්ක සතුටින් ඉන්න ලැබෙයි...................................මොකද ඊයේ යශ් මට අලුත් බලාපොරොත්තුවක් දුන්න නිස....................................
YOU ARE READING
ඔබගෙන් තරම්..... Taekook 💚💜️
Fanfiction"පෙම් වර්ෂා වහී මා තෙමා සිත් සංකා නිවී යයි මෙදා සංසාරිණී මගේ නන්නාඳුනන්නියේ මා මවනා හීනයේ ඔබ ඉන්නවා වගේ...🌼" අහිමි වීම අඳුරුය... යලි හිමිවීමේ බලාපොරොත්තුව සොඳුරුය... එබැවින්, හමුවීම.. හිමිවීම නොවූ ලෝකයක හිමි නොවන්නට හෝ ඔබ හමුවූ ජීවිතයට ආදරය කරම...