ජීවීතේ මොන තරම් නම් පුදුමයිද නේද..........................අපි හිතන දේවල් ඒ විදියට වෙන්නෙ නෑ..............................අපි නොහිතන දේවල්මයි වෙන්නෙ.................................මන් හිතන්නෙ ඒකට වෙන්න ඇති ජීවිතය කියන්නෙ ..................................එදා හිටපු මමයි අද ඉන්න මමයි ඒ වගේ..........................වෙයි කියලා හිතුවේ මොකක්ද ඒත් වුණේ මොකක්ද ..................................එතකොට දැන් මන් මොකද කරන්න ඕනේ..............................දැනටමත් එයා මගේ හිත එයා ළඟම අතරමන් කරවලා ඉවරයි..........................................දැන් ටික දවසක ඉදන් අනුකම්පාවයි අරකයි මේකයි කියලා මන් මගේ හැඟීම යටපත් කරගත්තත් තව දුරටත් මට ඒ විදියට මේ හැඟීම බල්ලට දාන්න බැ.........................................
මේ දැනෙන හැඟීමට මන් හරි ආසයි ........................කෙල්ලෙක් ළඟවත් ලේසියකට පිහිටන්නෙ නැති ඒ අහින්සක ඇස් ඉස්සරහ මන් දැනටමත් පරාද වෙලා ඉවරයි........................................ඔව් ..........මන් ආදරෙයි ...................මන් එයාට ආදරය කරන්න අරන්...............................ඒත් හැමදාමත් වගේ මන් එක තැනක හිර වෙනවා.........................ඒ කෙල්ලට මන් කරන්නෙ අසාධාරණයක් ද...........................අයාන් මගේ හස්බන් ..........................නතාලි මගේ පෙම්වතිය ......................ඉතින් මන් හස්බන්ව තෝරගත්තොත් මන් වැරදී ද...........................................
මන් නම් කියන්නෙ කවදාවත් කිසිම කෙනෙකුට ජීවිතේ තොරාගැනීම් කරන්න ලැබෙන්න නරකයි...............................එක්කෝ මුලින්ම මේ දේවල් හිතට දැනෙන්න ඕනේ................එහෙම උනා නම් මන් අසාධාරණයක් කරන්නෙ නෑ නේද ...............................නතාලි මගේ හැඟීම තේරැම් ගනී නේද.......................අද වෙනකන් මේ තප්පරේ වෙනකන් මන් නතාලිට දුන්නෙ හරි පිරිසිදු ආදරයක් වගේම මගේ ආදරය ඇතුලේ සීමාවන් මන් කොතනකදිවත් බින්දෙ නෑ....................එතකොට නතාලිට එයාට ම ආදරය කරන කෙනෙක් ගාවට යන්න පුලුවන් නේද......................එහෙම උනොත් මන් කරන්නෙ එයාට අසාධාරණයක් නෙවෙයිනෙ.....................................අවසානයේ මන් අයාන්ව තෝරගන්නවද.................................ඉස්සර නතාලිව තෝරගත්තා වගේ.....................තෝරාගැනීමයි ආදරයයි කියන්නෙ දෙකක්ද.................................අනේ මන්දා මොනවද මට මේ හිතෙන්නෙ................................මොන මඟුල හිතුණත් අවසානයේ මන් පිළිගන්නවා
YOU ARE READING
ඔබගෙන් තරම්..... Taekook 💚💜️
Fanfiction"පෙම් වර්ෂා වහී මා තෙමා සිත් සංකා නිවී යයි මෙදා සංසාරිණී මගේ නන්නාඳුනන්නියේ මා මවනා හීනයේ ඔබ ඉන්නවා වගේ...🌼" අහිමි වීම අඳුරුය... යලි හිමිවීමේ බලාපොරොත්තුව සොඳුරුය... එබැවින්, හමුවීම.. හිමිවීම නොවූ ලෝකයක හිමි නොවන්නට හෝ ඔබ හමුවූ ජීවිතයට ආදරය කරම...