ඇහැල

205 8 7
                                    

වේදගු POV

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වේදගු POV

මම බාර් එකේ ඉදන් කොක්ටේල් දැම්මෙ වයින් ග්ලාසස් තියන් මන් දිහා අත්පුඩි ගගහ බලන් ඉන්න සුගර් මමීලට පේන්න.

වෙලාවටම හරියන විදිහට dj කාරයා Animals සිංදුව ප්ලේ කලා.

සුගර මමීලට flying kiss යවන ගමන් මන් උන්ට ආතල් එකක් දුන්නෙ මේක මගෙ රස්සාව නිසා.
එකියක් ඇස් ගහනවා අනිත් එකී තොල වටේ දිව කරකවනවා.
ගුජුප්සාජනක වුනත් අපිට උරුම ජීවිතේ කෝමත් කුණු වලක් වෙලා ඉවරයි දැන්.

ක්ලබ් එකේ හෙලුව පෙන්නන් ඉන්න ගෑනු දිහා බලන් ඉන්න සුගර් අම්මිලාටයි සුගර් තාත්තිලාටයි ප්‍රෙශර් වැඩිවෙන්නම ඩාන්ස් දෙන්නේ උන්ගෙන් සල්ලි කුට්ටි පිටින් අහසින් ඇවිත් උන්ගෙ නිරුවත උඩට වැටෙන නිසා.
නාකි මැති ඇමති ලොල්ලෙක් ආවොත් මමත් රූම් බඩ ගෑවෙ උන්ගෙ ඇකිලිච්ච ඒවට සැප දීලා හම්බෙන ගානෙන් මගෙ එකතැන් වෙලා ඉන්න තාත්තට බෙහෙත් අරන් දෙන්න ඕනෙ නිසා.
කොලඹ මුඩුක්කු වල ඉපදුනා කියන්නෙ ගොඩක් උන්ගෙ ඉරණම වෙන්නෙ මේවා තමයි.

අගපසග පුම්බන්න බොරු අවයව දාන් ඉන්න ඩේසි මන් ලගට ආවෙ විස්කි වීදුරුවක් අතේ තියන්.
අන්තිමට මුන් එක එකත් එක්ක රූම් ගිහිල්ලා හෙලුවෙන් දැක්කම බොරු පු**වලුයි බොරු තැඹිලි ගෙඩියි දාන් ඉන්නෙ කියලා උන් ගෑනුන්ට තලනවා ඩේසිත් ගුටි කාලා තුවාල කරන් එන වාර අනන්තයි.

"වේදගූ වැඩ ඉවරද ??"

"තාම නෑ ග්ලාසස් හෝදන්න තියේ........"

"ඇයි උබට අද නාකි පප්පෙක්ට සැප දෙන්න බැරි වුනාද???"
මම ඇහුවෙ ක්ලබ් එකේ පොලු උඩ නටන ගෑනු දිහා එබි එබි බලන ගමන්.

ඇහැලWhere stories live. Discover now