ඇහැල

205 9 7
                                    

මම මේ කතාව පොතක් විදිහට publish කරනවා.

ඉතින් මේ කතාව තවදුරටත් wattpad තුල පලවෙන්නෙ නෑ.

මෙච්චර දවස් මගෙ කතාවට vote කරපු comment කරපු ඔයාලට ගොඩක් ස්තූතියි .

ඉතින් මේක මේ අවුරුද්ද අන්තිම හෝ ලබන අවුරුද්ද මුල පොතක් විදිහට publish කරන්න දැනට හිතන් ඉන්නවා.

ඉතින් මේ ගැන ඔයාලගෙ අදහසුත් comment කරන් යමු.🥰🙏

ඇහැලWhere stories live. Discover now