අද තමයි මම යුනි යන පලවෙනි දවස කියලා වැඩක්නෑ පළවනෙි දවසෙම පරක්කුයි. මන් මේ මගේ රෙදි ගොඩ පල්ලෙ කිමිදිලා සුපිරි ඇදුමක් හෙව්වේ .
මොනා උනත් හැඩට ඉම්න එපෑ👩🦱:- තාම ලෑස්ති වෙනවද ඉක්මනට එනවා පාක් ජිමින් !!!
පළවෙනි දවසම පරක්කුයි තමුන් !! තමුන්ගෙ හියුන් ගිහින් හුගක් වෙලා !!අහ් !!! කියන්නත් අමතක උනා පාක් ජිමින් තමා මගේ නම
කොහොම හරි අර ඇහෙන සුන්දර සුකුමාල ටින් කිරි කට හඩ අපේ අම්මගේ
ඉතින් අ..👩🦱තමුන් මොනවද තාම කරන්නේ ඉක්මනට ඇවිත් උදේ කෑම කනවා !! ඇහුනද චිමී..!! තමුන් එනවද මන් එන්නද ?
කොහෙද අම්ම එක්ක බෑනේ කරන්න 😑
🐥:-හරි මේ එනවා ඔම්මා !!
මන් හිතන්නේ අපේ ඔම්මගේ කටේ සද්දෙට මුළු ගමම දන්නෝ ඇති දැන්
මන් යුනි යන්න පරක්කුයි කියලා 😒💔මන් ලෑල්ලට පාගලා පහලට දිව්වෙ බැරිවෙලාවත් ඔම්ම කොස්ස උස්සන් කාමරේට පැන්නොත් කියලා.කියන්න බෑනේ
(මේ ඉම්නේ අපේ චිමියා දිලිසි දිලිසි 😌 !!)
මන් උදේ කෑම එකත් එහෙන් මෙහෙන් කාලා ඔම්මගේ කම්මුලට මෝනින් කිස් එකත් දීලා ඔම්මවත් ශේප් කරන් ඉක්මනට කාර් එක ගාවට දිව්වෙ මට යුනී යන්න කා එක එව්වට අප්පට හිතින් පින් දිදි .
at university :-
අපේ අයියත් ඉන්න නිසා මන් බය නැතුව ගැම්මෙන් ඇතුළට ගියා එත් ටික දුරයි යන්න පුළුවන් උනේ
මට තඩිම තඩි කක්කා ගොඩක් පෑගුනා දෙවියනේ !!😩😩 හරියටම දකුණු කකුලමයි අයිගෝ ශිට් !!!! දැන් කොහොමද මන් ඒක පෙරට තියලා යන්නෙ දෙවියනේ !!
මන් එන පෙරමග කක්ක දැම්ම සතාගේ පුප මහන්න ඔනෙ හුවෑෑ !! 😩💔මන් ආසම සපත්තුව හුවෑෑ !!😩😑😭
මන් නාහෙන් අඩන ගමන් වටේ කැරකි කැරකි සපත්තුවේ ගෑවුන කක්කි පිහන්න තැනක් හොයද්දි මගේ රබර් ඇහැට අහු උනේ මාව දැකලා මන් දිහාවට එන මගේ ප්‍රාණ සම අයියන්ඩියව හරබොජිට අමුඩ මහන්න මේකා ඇයි මෙතන.මූ මාව එයාගෙ යාළුවන්ට අදුන්වන්නද දන්නෑ . කඩාගෙන මේ පැත්තට එන්නෙ
අයියෝ කඩවලේ !!!! ජිමිනෝ දැන් නම් උබට මොනවහරි කරන්නම වෙනෝ !! මේකා දැක්කොත් වසල හමාරයි උබ. අනික ඒක උගෙ නිසා උබව කපලා බල්ලට දායි
ආයිශ් දැන් මන් මොකද කරන්නෙ දෙයියො!!
දෙයියො ඔයා මාව බේරුවොත් ඇත්තමයි මන් රුපියල් 1500 ක පූජා වට්ටියක් තියනෝ !!
පින්කි පොමිස් අලේ හුවෑෑ !! දෙවියනේ !! මොනාහරි කරන්නකෝ පීස් !!
----------------------------------------------------------------------------------------------------------------
කොහොමද කට්ටිය මේක මුලින් ජොලියට ලිව්ව එකක් ආසාවට දැම්මට මේක මගෙ පළවෙනි වතාව
මේක නිකන් ෆෑන් ෆික් එකක් විතරයි හොදේ bl නම් තමා අකමැති නම් නොදැක්ක වගේ ගියාට කමක් නෑ
🚫මේක බටස සෙට් එකේ රියල් ලයිෆ් එකට ගාව ගන්න එපා
ආදරෙයි !!!!
YOU ARE READING
I'm not that much innocent 😏😌🔥
Fanfiction🐰ඒයි පාත්ත පැටියො කොස් ඇටයක් වගේ පාර මැද්දෙ නොයිද අයින් වෙනවා ! 🐥මොකාද යකෝ ඒ පකිස් බූරුවා !!! 😑😒 ඇහ් !! පට්ට හැන්ඩියෙක් නෙ මේකා 😪 මොකා උනත් මගෙ ක්රෂ තරන් සස්සන නෑ එකෙක්වත් 😌