🦁තුම් පාස ආයේ ....හ්
කොයි මුස්ක රාවේ....හ් 🎶නිවනක් නෑ මේ ගෙදරට ආවත් හරි.ගෙදර අයිතිකාරි පිස්සෙක් වගෙ නට නට ජූස් හදනවා.. ට්‍රප් එකක් යනවා කියලවත් මුන්ට ගානක් නැති හැටි..
🐥සිංදුව කන්න එපා යකෝ මොනාද කියවන්නෙ ආාා ...කෝ මේ ගෙදර එවුන් මගෙ පිටි කුක්කු එක වහාම මට ඕනෝ..!!
🦁අනේ උබර් නටපන් මම මමගැන් ආඩම්බර වෙනවාමේ ..රටට දැයට වටින දුවෙක් චිමියෝ ආඩම්බරවෙයම් මම ගැන ..ආ ඒක නෙවේ මට ඇයි කියපන් උබ කුකීගෙ බනානා මිල්කි වලට විස්කි කවලම් කලේ..
උබ ඔනෙ එකක් කරගනිම් කියලා මම ආයි එන්න හැදුවෙ ඒත් අරකි අරක දන්නෙ කොහොමද කොතනින්ද වැඩේ ලීක් උනේ..ආශ්.!! මුකුත් දන්නෑ වගේ ඉන්න ඕනෙ..
🐥මොන විස්කිද බන් විස්කි දැකපු දවසක් මතක නෑ..අනික මම මතින් තොරයි කියලා උබ දන්නෝනෙ..
🦁මම දන්නෝ උබගෙ තොර බව ඒත් ඇයි කියපන් එහෙම කලේ..හාවාට ගේමක් දෙනෝනම් උබට මටත් කියලා මන් එක්කම දෙන්න තිබ්බා..
🐥හරි උබට සාක්කි තියෙද මම කලා කියන්න..නෑනෙ නෑනෙ..
සාමාන්‍යයෙන් මූ තඹේකට සුවර් නෑ..සාක්කි තියෙන්නත් පුළුවන් මූ ගාව.. යකෝ මේකා කැමරා ගහලා නෑනෙ මම හොදට බැලුවා මම කරන ඒවා ලේසියකට ලීක් වෙන්නෑ..
🦁නැත්තෙ නෑ සාක්කි හෑව්..උබ ඒක කලේ ජිනී හියුන්ටද නැත්තං කුක්සනාටද කියලා තමා තේරෙන්නැත්තෙ..මොනා උනත් පට්ට හරිද ජිනී හියුන් අන්තිමට අපේ ලොකු හියුන්ට උම්මා එකකුත් දුන්නා නේ..
තව ගියොත් මේකි දන්න එව්වා වමාරනෝ ඒ නිසා මම එකිට දන්න දෙයක් කියලා ප්ලෑන් බී ක්‍රියාත්මක කරන්න වෙනවා..
🐥ම්ම්.. හරි මෙහෙමයි උබ මගෙයි ටේටේගෙයි බොක්ක නිසා කියන්නම් වරෙන්කෝ අපේ ටේ අර මසල් ජබුකාට කැමතීලු බන් එකනෙ මේකට හේතුව.ඒත් අර බූරුවට එකෙක් ඉන්නව කියන්නෙ අන්න ඒකයි මම ඒකට ලෙසන් එකක් උගන්නන්න යන්නෙ..
මම දෙපැත්ත බලලා යුජියව මුල්ලකට ඇදන් රහසින් කිව්වෙ මේවා හැමෝම දැනගත යුතු දෙවල් නෙවේ නිසා..
YOU ARE READING
I'm not that much innocent 😏😌🔥
Fanfiction🐰ඒයි පාත්ත පැටියො කොස් ඇටයක් වගේ පාර මැද්දෙ නොයිද අයින් වෙනවා ! 🐥මොකාද යකෝ ඒ පකිස් බූරුවා !!! 😑😒 ඇහ් !! පට්ට හැන්ඩියෙක් නෙ මේකා 😪 මොකා උනත් මගෙ ක්රෂ තරන් සස්සන නෑ එකෙක්වත් 😌