author pov :-
ජිම්න් ගෙදර ආව ගමන් දුවගෙන ගියේ එයා ඊයෙ පරිස්සමට අරන් තිබ්බ අයිස් ක්‍රීම් ටික කන්න. කොල්ල දුන් දාගෙන දුවගෙන එද්දි දැක්කෙ එයාගේ පරම පිවිතුරු අයිස් ක්‍රීම් ටික කිම් වැදිරියෝ දෙන්නගෙ බඩට යනවා.
ජිමිනිට දැනුනෙ එයාගෙ අයිස් ක්‍රීම් එයාගෙන් උදව් ඉල්ලනවා වගේ !!
කොල්ලට කෑගැස්සුනා ඉබේටම
🐥නෑ !!
🐥ඒවා මගේ !!
jimin pov :-
මන් හියුන් කුලප්පු කරන් ඉක්මනට ගෙදර ආවේ ඔම්මා ඊයේ කඩෙන් ගෙනාපු අයිස් ක්‍රීම් කන්න. ඒ්ත් මන් යද්දි දැක්ක
මගේ අයිස් ක්‍රීම් ටික වෙන දෙන්නෙක්ගෙ බඩට යනෝ !!
ආයිශ් මේ යකින්නියෝ දෙන්නා කොයි වෙලේද මෙහේ ආවේ දෙයියනේ . මුන් රට ඉදන් එනව කියලා කලින් මොකෙක් වත් කිව්වෙ නෑනෙ ! එනවා කියලා දන්නවනම් මන් මගෙ අයිස් ක්‍රීම් ටික හන්ගනවනේ. ඔම්මා ඇයි ඔයාගේ සූටි පුතාගෙ අයිස් ක්‍රීම් මේ වැදිරියෝ දෙන්නට දුන්නෙ. මන් හියුන් එක්ක ඇගිරිමන්ට් එකකුත් සයින් කලා ඕක බෙදෙන්න ඕන විදිය ගැන.😒 කෝ මුන්ගෙ ඔප්පා . ඌ තමයි මේවට වගකියන්න ඕන.
මන් තොපි දෙන්නට හොද වැඩක් කරනවා ආයි මිනී මිනී ගේ අයිත් කීම් දිහා නොබලන්නම. තොපි දෙන්න අත තිබ්බෙ වැරදි මනුස්සයගෙ අයිස් ක්‍රීම් වලට බලන් හිටුකො වෙන දේ 😏
author pov :-
ජිම්න්ගෙ සද්දෙට දොර දිහා බලපු කෙල්ලො දැක්කෙ දොර ගාව ඉදන් මූන හැලපයක් කරන් මනෝ පාරක් ගහන එයාලගේ ජිමින් ඔප්පව. ඒවගේම එයාගෙ පිටිපස්සෙ ඉදන් ගෙට එන්න එන නම්ජූන් ඔප්පව
YOU ARE READING
I'm not that much innocent 😏😌🔥
Fanfiction🐰ඒයි පාත්ත පැටියො කොස් ඇටයක් වගේ පාර මැද්දෙ නොයිද අයින් වෙනවා ! 🐥මොකාද යකෝ ඒ පකිස් බූරුවා !!! 😑😒 ඇහ් !! පට්ට හැන්ඩියෙක් නෙ මේකා 😪 මොකා උනත් මගෙ ක්රෂ තරන් සස්සන නෑ එකෙක්වත් 😌