නාකි පූසා !!

49 10 0
                                    

  කාලෙකින් ආවෙ සුදු නෝනලා සොම්රි ඉතින් අම්මා මාව නිවාස අඩස්සියේ නොතියා ක්ලාස් තුයි ඉස්කෝලෙයි එලවනවාා  

-----------------------------------------------------------------------------------------------

 next day morning:-

🐥ම්ම්ම්....හ් !! ස්කැම්පි ඔයා ඇයි මෙච්චර රස්නෙ වෙනදට ඔයාව ඇතුලටත් එබෙනෝනෙ ම්ම්.....ඒත් මෙහෙම හොදයි 

ම්ම්...පට්ට සැපක්නෙ තියෙන්නෙ අද මගේ හඩුගද ටෙඩී ගේ..මූට උනද මන්දා මෙච්චර රස්නෙ ..අනේ ඒකත් හොදයි එහෙම උනොත් මටත් උන හැදිලා  මට හෙට යූනි යන්න වෙන්නෑනේ සෝක්ම සෝක් !!

? ම්ම්ම්හ් ....!!

!!!!!!click !!!.

.

.

.

.

.

.

.

.

ඒ මොකද්ද ඒ සද්දෙ මොකාද යකෝ කෙදිරි ගාන්නෙ  අනික අනිත් සද්දෙ මොකද්ද කියලා බලලා ඒ සද්දෙ කරපු එකාව මරන්න හිතාගෙන මන් ඔලුව උස්සලා බැළුවා ආාාාාාාාාර්ග් මේ පිස්සු ගොරකයා 

🐥නිදාගන්න දියන්කෝ හුප්ත~ මෙතන සද්දෙ කරන්නෙ දෙන්නෙ ටේබල් ලෑම්ප් එක මූනෙ හිටින්න ගොබ්බ හරකට 

🐯ක්හ්ම් !! ක්හ්ම් !! ඔව් ඔව් පේනෝ බේසිකයා නිදි කියලා 

🐥පේනවනම් අහක බලා ගනින් යකෝ මට නිදාගන්න දෙන්නෙත් නෑ

 සනුහරේම උන් එකයි නිදාගන්න දෙන්නෑ ඔම්මගෙ සුුදු පුතාට.. අප්පට කියන්න ඕන  මුන් නැති තැනක මට මැන්ෂන් එකක් හදලා ඕන කියලා ----මන් එහෙම හිත හිත පරම්පරාවට බැන බැන ආපහු හිටපු පොසිශන් නිදාගත්තා ඒත් පොඩ්ඩක් ඉන්න මොනාහරි මෙතන වෙනෝ ඒ--

? ම්ම්... ඔයා කවුද?? ඇයි මාව මෙහෙම වෙලන් ඉන්නෙ ??? මට මෙහෙම ඉද්දි රිදෙනවා 

ඒ මොකාද ඒ...!! අනික ස්කැම්පි කොහොමද කතා කරන්නෙ නිකමටවත්---මට ඊයෙ රෑ උන දේවල් චිත්‍රපටියක් වගේ මොලේ ඇතුලේ පෙනුනා..දෙවියනේ නිකමටවත් මම දැන් ඉන්නෙ රෑ නිදාගත්ත සෝෆා එකේ නෙවේත ඒත් කවුද මේ--මම බයෙන් උනත් පොඩ්ඩක් මොංගල් විදියට ඔලුව උස්සලා ඒ මනුස්සයාගේ සද්දෙ ඇහුන පැත්ත බැළුවා...මේ අර හිම කොල්ලනේ....ඇහ් !! මන් මූව වෙලාගෙන නේන්නම් මගේ ඇගෙන් බාගයක් තිබ්බෙ අරකගේ ඇගේ.. අත් දෙකයි කකුළුයි ඇද හතරඅතේ විසුරුවගෙන මේ මිනිහගේ බෙල්ල පල්ලෙ මගෙ මූන මලහත්තිහුත්තයි මුගේ එක අතක් මගේ පොඩි එකා අභියස නේ මම පටස් ගාලා එහාට වුනා මේකනම් නින්දාවක් දෙවියනේ   

I'm not that much innocent 😏😌🔥Where stories live. Discover now