🤧😒

57 12 8
                                    


මට දැනුනා මන් මොහොකට හරි තැලෙනව වගේ . මගේ පොඩි එකාත් තැලෙනෝ . මේක හීනයක්ද? ඒත්..

🐥ආාාාාාාාාාාාාාාාාාාව් !! ඔම්මාාාාාාාහ් !!

මන් උඩ ගිහින් නැගිට්ටුනා . නැගිට්ටුනා කිව්වට තාම වෙච්චි දේ ප්‍රොසෙස් කරනෝ. එතකොටනෙ දැක්කෙ අර කුළුමීමා මාව වෙලාගෙන කියලා. අම්මපා මුගෙ ආච්චිට රයිස් ගරන්න. මුගෙ අත් දෙක මැද්දෙ මම ඉන්නෙ එක කකුලක් මගෙ ඇග උඩ අනික මගේ පොඩි එකා ලග මුගෙ මූන මගේ බෙල්ල පල්ලෙ. මට කිචිත් වගේ. දවසක මූව බදින එකා නිදි යහනෙදිම මැරිල යාවී හුස්ම හිරවෙලා මූ තද කරන තද කිරිල්ලට .ආයිශ් මගෙ පොඩි එකා තදවෙනවා මුගෙ කකුලට. ඔම්මා තව නම් ඔයාගෙ සූටි පුතාට ඉවසන්න බෑ 

🐥ආාාාාාාාාාාාාාාාාාාාාහ් !! නවත්තපන් කුළුමීමෝ ඕක... මගේ පොඩි එකාාාා ආයිශ් අනාගතේ !!

🐯කව්ද ??? කොහෙද?? මොනවද ??? මොකක්ද ??මන් ඔයාගෙ ස්ට්‍රෝබෙරි කෑවෙ නෑ ඔම්මා ටැනී තමයි කෑවේ 

🐥ස්ට්‍රෝබෙරියක් නෙවේ මිනිහෝ ගනින් ඔය කකුල !! මගේ පොඩි එකා තැලෙනවා!!

🐯ඇහ් !! මොන පොඩි එකාද ?? උබෙද?? 

🐯මන් නිදාගෙන නැගිටින ටිකට උබ ළමයිත් හැදුවද ?? කෝ ළමයිගෙ ඔම්මා 

🐥අම්මට හික්කඩු යන්න ගනින් පගෝ තොගෙ කකුල. ඔය හුප්ත නිසා මගේ d**k   එක  තැලිලා..

🐯 හරි හරි අඩන්න එපා මේ ගන්නවා. ඔය ඉතින්  උබ අඩනවනේ...  

🐥අඩන්නැතුව හිනාවෙන්නද යකෝ තෝ කියන්නේ.. බලපන් ඒක පැරලයිස්  වෙලා වගේ !!

🐥පාක් පරන්පරාවේ අනාගතේ බල්ලො මේ !!

🐯හරි හරි මුකුත් උනේ නෑනෙ.. දැන් ඇඩුව ඇති වරෙන් යන්න ලෑස්ති වෙන්න වෙලාව බලපන්  

🐥ගොන් කැහිබෙලි හම්පඩ ඉරාක කුම්බින්ඩා !!

🐯 වට් ද හෙල් බ්‍රො !! 

🐥හෙල් නෙවේ යමන් හැබැයි පුතෝ මගේ සන්කොට්ටෙ පැරලයිස් වෙලානම් මන් උබව පොතු ගහනවා !!

මන් ඒකා එක්ක මරා ගන්න ගමන් ඌට පස්සෙ wash දාගෙන දෙන්නම පහළට ගියා ..පට්ට බඩගින්නක් එන්නෙ 

I'm not that much innocent 😏😌🔥Where stories live. Discover now