කොහොම හරි එදා අපේ ජින්ජ බිස්කට් එකත් අරන් ගෙදර එද්දි රෑ උනා අර පූසා මට ආයිත් රැව්වා මම ඒක ජිනීට කිව්වම ජිනී බැන්න ඒකාට හොද වැඩේ මට රැව්වට ගොන් හැලපයා... දැන් ඉතින් මස්සිනා සදහටම මෙහේ..
මම මේ උදේම නැගිටලා අර හැකරැල්ලා බලන්න යන්න ලෑස්ති වෙනවා ..ඔම්මා ඒකට සුප් හදලා සුප් නෙවේ දෙන්න වටින්නෙ ඕකට මට රැව්වට හුම්ම්..බුරු හරකා..
👩🦱 චිමී-----------හ් !! පුතාාාාා මේ ඔයාගෙ යාළුවෙක් ඇවිත් බලන්න
මේ මල පාන්දර මොකාද මෙහේ බඩගාන්නේ . ආයිශ් නිදහසේ රෙද්දක් ඇදගන්න නැති හැටියක්
🐥ඉන්න ඔම්මාාාාාාාාාාාාාා මේ එනොාාාාාාාාහ් !!
මම ටවල් එක පිටින්ම පල්ලම් බැස්සා ඩොකා අපේ ලැජ්ජ නහර කැපුවේ අපි ඉපදුණු වෙලේමයි ඉතින් මොකා ආවත් මන් යන්නේ මන් එවෙලේ ඉන්න විදියටමයි...හාහා එහෙම කියලා මන් රෙදි නැතුව යන්නෑ හරී.. එහෙම පුළුවන්ද අනේ...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
🦁පාාාාාාාාාාාාාාාත්තස් !! මචෝ-------------------------හ් ගුම්මොනිම් අනේ අම්මපා උබ ඔහොමද දොර ලගට උදේට එන්නෙ...තව පුළුවන් නම් රෙදිත් නැතුව වරෙන් ගොන් පගා
🐥 අඩෝ බන් අනේ උබ 😭බූරුවා තොට දැන්ද ගමරට මතක් උනේ ගොන් වැස්සි එළ හරකි බූරු එළදෙන
🦁යකෝ එතන හරක් පට්ටියක්ම ඉන්නවනේ...තෝ වයසට ගිහින්ද මන්දා.
🐥අනේ මගෙන් අහගන්න එපා කිව්ව කියලා හිතා ගනිම් හරී
🦁😂😂😂
YOU ARE READING
I'm not that much innocent 😏😌🔥
Fanfiction🐰ඒයි පාත්ත පැටියො කොස් ඇටයක් වගේ පාර මැද්දෙ නොයිද අයින් වෙනවා ! 🐥මොකාද යකෝ ඒ පකිස් බූරුවා !!! 😑😒 ඇහ් !! පට්ට හැන්ඩියෙක් නෙ මේකා 😪 මොකා උනත් මගෙ ක්රෂ තරන් සස්සන නෑ එකෙක්වත් 😌