හෙලෝ..ම්ම්..හරි ඒ විදියටම කරන්න...නෝ වොරීස්..පොඩ්ඩක් හරි ගැස්සුනොත් තොපි ඔක්කොම බාවනවා..දැන් තියපන් ෆෝන් එක..
මට දැන් හිතෙනෝ අරූ කිව්වා වගේ මේකෙ හොල්මන් ඉන්නවද කියලත් හහ්!! හොල්මනක් හිටියොත් හොදයි නැත්තන් මම තනියමනේ ටිකක් ටේගෙ කටහඩත් වගේ ඒත් එයා ඉන්න විදියක් නෑනෙ හොල්මනක්ම වෙන්නැති..හැබැයි භයානක හොල්මනක් වගේ ..ඔය මොන හොල්මනත් මගේ අහිම්සක ඇස් ඉස්සරහ පදිරියි.. අපිට ආතල් එකක් ගන්නත් පුළුවන්..ටාාාර් ගාලා බයිට් ටිකක් අරන් ආවනන් හරි අවශ්‍ය අනිත් භාණ්ඩ බෑග්එකේ තියේනෙ..
.
.
.
.
.
.
.
මම නාලා ටවල් එක පිටින් දත් මැද මැද හිටියේ ඇත්තටම මේ හොටෙල් එක පට්ටයි..ජිමිනගෙ චොයිස් එක මරු..මගෙනෙ ඉතිං ඒ පික්කු පුම්චි පගා..
මන් මනෝ පාරක් ගගහා දත් මැදලා ඉවර වෙලා එද්දිම වගේ මොකෙක් හරි කෑගහගෙන රූම් එකට පැන්නා බය වුන පාර මගෙ තුවායත් ගැලවුනා...
.
.
ආාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාහ් !!!!!!!!!!!!!!!!!!!!වහගන්නවා ඔය තඩි ආදව අසහනකාරයෝ...............හ්!!...ආාාාාාාාාාාාාා ඔම්මා....හ් !! දෙමියනේ....හ් !!
මට විනාඩි කීපෙකට පස්සෙ මීටර් උනේ මගෙ තුවාය බිම කියලා අනික පැනපු එකා ජිමිනා උනත් කමක් නෑ මොකද ඌ මන් පැම්පස් අදින කාලෙ ඉදන් හිටපු එකානේ. එත් මේ කුකී ආයිශ් මගෙ සම්පූර්ණ සරීර කූඩුවම මේකා දැක්කනේ..මම ටග්ගාලා තුවාය අරන් ඇදගද්දි මේකා අතේ තිබ්බ ඒවාගෙන් මට ගගහ කෑගැහුවෙ නිකන් මන් ඌට බලෙන්ම මගෙ ජු$ඩා පෙන්නුවා වගේ..සැක් මූ ඉස්සරහම මගෙ රෙද්ද කැඩුනනේ..
🐰තමුසෙ මොකටද මගෙ රූම් එකට ආවේ ආාා..අනික හොලුවැල්ලෙන් මේ පිටතැන්වල දගලන්න ලැජ්ජ නැද්ද ආාා බලනවා මගෙ වර්ජින් ඇස් ආාාාාාාාය්ශ් !!යනවා යන්න..
🐯මමද මෙතන අනුන්ගෙ කාමරවලට කඩන් පැන්නෙ ආා තමුසෙනේ යකෝ මගේ රූම් එකට ආවේ අනික මට ඕනනම් මම මගෙ රූම් එකෙ හෙලුවැල්ලෙන් ඉන්නවා ඇයි ඇයි මොනා කරන්නද මම සල්ලි දීලා මේ රූම් එකේ ඉන්නෙ..
YOU ARE READING
I'm not that much innocent 😏😌🔥
Fanfiction🐰ඒයි පාත්ත පැටියො කොස් ඇටයක් වගේ පාර මැද්දෙ නොයිද අයින් වෙනවා ! 🐥මොකාද යකෝ ඒ පකිස් බූරුවා !!! 😑😒 ඇහ් !! පට්ට හැන්ඩියෙක් නෙ මේකා 😪 මොකා උනත් මගෙ ක්රෂ තරන් සස්සන නෑ එකෙක්වත් 😌