අනේ ඔම්මා මට බෑ..මේ මොන කරදරයක්ද මූ එදා ගෙදර ආපු ගමන් තමයි ලොකුම ප්‍රශ්නෙ වුනේ..'
'
'
'
මෙයාට කාමරයක් දෙන එක..ගෙදරටම නිදාගන්න කාමර තිබ්බේ 5යි..ඒ 5 මේවෙනකොටත් පිරිලා තිබ්බේ..ඉතින් මම කිව්වා එයාට ජිනී හියුන් ලග නිදාගන්න කියලා මොනාවුනත් උගෙ හියුන් නේ..මේ මනුස්සයා කියනවා ඒම වුනොත් අර අහිංසක ජින් හියුන් එයාට තුවාලෙ දකින දකින සැරේට ගහවි කියලා..මම කිව්වා ඒනම් මහලොකු යාළුවා අපේ එකා ගේ කාමරේට යන්න කියලා..මේකා කියනෝ ඒම වුනොත් අපේ එකාගෙ ඇගේ කෑල්ලක් වැදිලා මැරිලා යාවි කියලා..ඒකෙත් ඇත්තක් නැතුවම නෙවේ... මේ ගැන වාද කරගද්දි ටේටේ නැගිටලා මට හදිසි නිදිමතක් එනවා මන් යනවෝ කියාගෙන දිව්වා..ඒකෙන් කියන්නෙ එයා මේකා එක්ක රූම් ශෙයා කරගන්නෑ කියලා...ඔම්මාගෙ කාමරේ දෙන්නත් බෑ එයා ඇමරිකා යන දවසට යුජියා මෙහේ පදිංචිවේවි ඇවිත්..ඒ කියන්නේ..අලේ මට බෑ.. උබ නටපන් පූසෝ මම යනවා කියලා යන්න යද්දි අපේ ඔම්මා මේ නාකි පූසව මගේ ඇගේ ගැහුවා..අනේ !! ඔම්මා----හ් !! මට බෑ!!!
.
.
.
.
.
දැන් මේ ඉන්නේ ගෝත පූසා මගේ ඇදේ දපලා ගාත් හතර අටපොලක තියාගෙන..මේ මගේ කාමරේ ගොන් පූසෝ..අනේ අම්මපා..!! දවසක මූ එක්ක පවුල් කන එකා මැරෙන්නෙ සයිකෝ ප්‍රහාරයකට ලක්වෙලා..
🐥මේ නාකි පූසෝ ඔය මගේ ඇද බහින්න බැහැලා සෝෆා එකේ නිදාගන්න..මට ඇද බෙදාගෙන හුරු නෑ..
😼මෙතන මමනේ ලෙඩා පොඩි එකෝ ඒ නිසා ඔයා ඒකට යන්න මන් නිදාගන්නවා ම්ම්..මේක පට්ට සැප ඇදක්නේ !! සුභ රාත්‍රියක් බෝලෙ !!
අනේ ඔම්මා මීට වඩා හොදයි මැරුනනම් කොහොමත් මන් භාගෙට මැරිලා ඉදී සෝෆා එකේ හිටියොත් අනික මගෙ ඇද කින්ග් සයිස් බෙඩ් එකක් ඒ නිසා මටත් ඒකෙ නිදාගන්න ඉඩ තියේ..පූසා හිටියට කමක් නෑ මම එදත් වෙලාගෙන හොස්පිට්ල් එකේ හිටියේ මේකව මගේ කාමරේට ආවනම් විදවන්න වේවි පූසෝ !!
YOU ARE READING
I'm not that much innocent 😏😌🔥
Fanfiction🐰ඒයි පාත්ත පැටියො කොස් ඇටයක් වගේ පාර මැද්දෙ නොයිද අයින් වෙනවා ! 🐥මොකාද යකෝ ඒ පකිස් බූරුවා !!! 😑😒 ඇහ් !! පට්ට හැන්ඩියෙක් නෙ මේකා 😪 මොකා උනත් මගෙ ක්රෂ තරන් සස්සන නෑ එකෙක්වත් 😌