සද්දෙන් කෑ ගගහා වැල්ලෙ දුවද්දි පිටිපස්සෙන් ආපු එකාගෙ සද්දයක් නැතිවුන නිසා දුවන ගමන්ම මම හැරිලා බැලුවා හත්වලාමයි අන්න අරූව ටේයා කර තියාගෙන අරන් යනවා අද ජබුක්කා ඉවරයි..අනික පුපත් තල තල යන්නෙ.. අනේ අපේ එකා මාව මරාවිද මන්දා මම එහෙම හිත හිත මගේ මිනිහව හොයද්දි ඌ නෑ..සිරාවටමද ඒකා ගිහින්ද නෝ වේ...මම බේරු--
😼බබා...
මම පිටිපස්ස බලබල දුවලා යද්දි ගහක හරි මොහොක හරි මගුලක වැදුනා..මටත් හොද වැඩේ පස්ස බලන්න ගියාට..මම මූනත් පුළුටු කරන් නැගිටිද්දි.....හ්ම්..යුගී හියුන් පර්වතයක් වගේ හිටගෙන මන් දිහා හරි බයානක විදියට බලන් ඉන්නවා..ආයි මලාට යුජි බල්ලා කියන දේවල් මම කරන්නෑ කියලා මම අද දිව්රනවා...අම්මපා මම බේරුනොත් බදින්න බැරි ඔකිව බලෙන් හරි බන්දලා තමා නවතින්නෙ උරුලෑවි මාව කෑවා..
😼මොකද්ද කියන්න තියෙන්නෙ ඔයාට අර බූරුවා එක්ක හුරතල් වුන එක ගැන බබා..මන් දැක්කා ඌ ඔයාගෙ ඇගෙ එල්ලීගෙන දෙන්නා එක්ක ෆෝන් එක බලනවා..ආ.. මම එදාත් ටේහියුන් එක්ක ඉද්දි ගියුන්ජිගෙ ගෙදරදි කිව්වා මම කැමති නෑ ඔයා වෙන අය එක්ක හුරතල් වේවි ලග ඉන්නවට..
ඈ මූ මොනාද මේ කියන්නෙ මූ ෆොටෝ දැකලා නැද්ද අපරාදෙ දිව්වෙ..අනේ ඉතින් මගෙ ඉරිසියාකාර බෝයිපෙන්..මම හිතුවෙ මලා තමා කියලා..දැන් ඉතින් මේ සූකිිරි බෝලෙවත් අරන් ආයිම ගියානම් හරි මට යන්න බෑ කකුලුත් සිදෙනවා හෙන දුරක් දිව්වා ..අනික ජබුකිවත් කරින් අරන් ගිය එකේ වෙන්න හබී හැටියට මෙයා මගෙ බර දරන්න එපෑ..
🐥තොලි ආයි කරන්නෑ හබී...ඔවාට බෑත ආයි මාවත් වඩන් හොටෙල් එකට යන්න..
මම හබී කිව්වම ඇස් උඩ ගියා කටත් ඇරිලා හරි මන් දන්නවා එයා ඒ වචනෙට කැමතී කියලා..මෙයාව ශේප් කරගත්තොත් ෆොටෝ දැක්කට බනින්නැති වේවිද දෙවියනේ..උම්මා එකක් දුන්නොත් වැඩේ හරියාවිද..
🐥යාාාාාාා යුගී කන් ඇහෙන්නැද්ද අනේ මගෙ කකුල් සිදෙනවා අනේ..
😼ආ..හ්..මේ.....එන්න යමු..
🐥මාව වඩන්න නන්නකෝ අප්ප...
YOU ARE READING
I'm not that much innocent 😏😌🔥
Fanfiction🐰ඒයි පාත්ත පැටියො කොස් ඇටයක් වගේ පාර මැද්දෙ නොයිද අයින් වෙනවා ! 🐥මොකාද යකෝ ඒ පකිස් බූරුවා !!! 😑😒 ඇහ් !! පට්ට හැන්ඩියෙක් නෙ මේකා 😪 මොකා උනත් මගෙ ක්රෂ තරන් සස්සන නෑ එකෙක්වත් 😌