මන් ඉකමනට හෝල් එකට ගිහින් එකේ තිබ්බ එකම තැනින් වාඩිවුනා.
ඒකෙ හිටපු සේරම උන් මන් දිහා කන්න වගේ බලන් ඉන්නවා. මුන්ට පිස්සුද මන් දිහා මෙහෙම බලන් ඉන්නෙ. මොකක් හරි ඇදුමක් අඩුවෙන්ද ඇදන් ඇවිත් තියෙන්නෙ.
මගෙ එහා පැත්තේ හිටපු එකා මන් දිහා ටික වෙලාවක් බලන් ඉදලා( එහා පැත්තේ එකා 🐺)
🐺 මේ ඔයා Bakery shoocky ගෙ ෆෑන් කෙනෙක්ද ?
🐥 ඔව් !!
මන් දන්නෝ එහෙම අහන්න හේතුව 😌
මගේ බෑග් එක
මගේ හෙඩ් සෙට් එක
YOU ARE READING
I'm not that much innocent 😏😌🔥
Fanfiction🐰ඒයි පාත්ත පැටියො කොස් ඇටයක් වගේ පාර මැද්දෙ නොයිද අයින් වෙනවා ! 🐥මොකාද යකෝ ඒ පකිස් බූරුවා !!! 😑😒 ඇහ් !! පට්ට හැන්ඩියෙක් නෙ මේකා 😪 මොකා උනත් මගෙ ක්රෂ තරන් සස්සන නෑ එකෙක්වත් 😌