ට්‍රිප් එක!! අවසාන කොටස

41 8 15
                                    



අපි තාම මග ඇත්තටම කිව්වොත්, වේගෙන් යන්න කිව්වම මේ බූරු පූසා මැරෙන්න යනවා වගේ ගියේ සිරාම කිව්වොත් බය හිතුනා මේ අහිංසක කොල්ලට තාම ලව් කරන්න ගත්තෙත් නෑ දැන්ම මැරෙන්න බෑ..

🐥යුගී මේ අහන්නකෝ අලේ අපේ ටේට  ජබුකා ගැලපේවි ද හලෝ ?!

මන් ඒක කිව්වම මහ පැණි බැල්මක් දුන්නෙ යමක් වෙනවා වගේ..මූ ජබුකාව දන්න නිසා බලමුකෝ.. වෙන කාගෙන් අහන්නද යුජියගෙන් ඇහුවම ඌ කිව්වෙ පිටකවරෙන් මිනිහ මනින්න එපා කියලා හැබැයි මන් තාම ජබුක් හියුනයගෙ පිට කවරෙ දැක්කෙ නෑනෙ..ඉයු ඉයූ..මොනවද මේ හිතෙන්නෙ

😼ම්ම් බබා ඇයි එහෙම අහන්නෙ මැචින් මැචින්..පේන්නැද්ද උන් දෙන්නා එකට ඉද්දි ලස්සන.. 

ඔව් ඔව් ලස්සනයි ලස්සනයි අපි දැක්කනෙ අතවර කරන්න අරන් යනෝ වගේ ටේව ජබුකා ඇදන් යනවා තව මූණ හට්ටියක් කර ගත්ත කොටිවලහෙක් ටිකකට කලින් අපි එයාලගෙ වාහනේ පහු කරද්දි වීදුරුවෙ මූණ අලවන් මට රවනවා..මන් අහන්නෙ ඒකා ඒ රවන තරන් ලස්සනට වැඩේ වෙලා නම් ඇයි මට රවන්නෙ..මම මොකෝ බාල්දි දානව කියලද..බූරු ටේටේ බූරුවා කියලා ඉවත දාන්නද ඉතින්..

🐥ම්ම් මේ ඒක නෙවේ මට ඔයාගෙ ෆෝන් එක දෙන්නකෝ හියුන් 

😼ඒ මොකටද ඒ මොනා කරන්නද මගේ එක..බබා ඔයාගෙ මූණ මට අල්ලන්නෑ දග වැඩ බෑ ඔකේ..

අම්නේ යුගීගෙ බයවෙච්ච මූණත් හැන්සම් අෆ්‍ෆා..හරි ඉතින් චුට්ටක් දග උනා කියලා මක්කා වෙන්නද නාකි වෙලා මේව්වා කරන්න කියලද ඉතින්..මන්ම බලන්න එපැයි අරුන් ගැන මොනා කරන්න කියලාද තනියෙන් බෑනෙ උන්ට  අපිම කරලා දෙන්න ඕන..හිච්චි සස්සන සත්ව කපල් එකයි මගෙ ජින්ජ කපල් එකයි..හම්මේ මට දැනෙන්නෙ මම රටක් ලෝකයක් දිනන්න යනවා වගේ..

📱😼(🐥) :- හේයි   ජන්ග්කුක් ඔය ටේට කියනවා මගෙ බබාට රවන්න එපා කියලා..

📱🐰:- වට් ඇයි ඒ ..එයා මේ දැනුත් රවන් වාහනේ ඩ්‍රයිව් කරන්නෙ හියුන්..මාව තඹේකට ගනන් ගන්නෑ මේකා..

වට් ඒ කියන්නෙ අපේ ගොන්වහන්සෙ ද දැන් ඩ්‍රයිව් කරන්නෙ ම්ම්..හොදයි බට් අඩම්බරයි වගේ ආදරේදි ..පව් වැඩේ ජබුක් හියුන්ට අපේ එකා අන්දන වෙලේ උම්මා එකක් දීලා ලව් යූ කියලා කිව්වනම් ඉවරනේ..

I'm not that much innocent 😏😌🔥Where stories live. Discover now