අමුතු හැසිරීම...!!

54 8 11
                                    


yoogi's pov :-

යුන්ගි ජිමින්ට හුස්ම හිරවෙලා දගලනවා දැනුන ගමන් කිස් එක නැවැත්තුවා..කොල්ලගෙ මූනෙ පැණි බේරෙනවා..ජිමිනා රතූවෙලා ශුගාගෙ බෙල්ලෙ මූන හංගගද්දි ශුගා මහ හයියෙන් හිනා වුනා..

මගෙ කටත් කාලා දැන් ලැජ්ජාව මේ කොල්ලට පොඩි කමට නෙවේ කරන වැඩ..බබා කන්නැද්ද දන්නෑ පොඩ්ඩක්වත් බර නෑනෙ...ඒක තමා ජූන් හියුන් මෙයාව උස්සන් සමහර දාට දුවන්නෙ කේන්ති ගත්තම පුපුර පුපුර ඉද්දි..බර නෑනෙ

😼බබා බහින්න අනේ ඔයා බරයි මොනවද ඔච්චර කන්නෙ ආ..අපි කොහොමද වඩාගෙන අරක කරන්නෙවත් ඔයා බර වුනාම ම්ම්..

🐥යා...........හ් ජරා කතා කියන්න එපා බූරු පූසෝ..ටවුසෙට මම..

කිසිම ලැජ්ජාවක් නෑ මේ මිනිහට වඩාගෙන කරන්න..කරනවා  පුපක්....!! ඕන නෑ බූරුවා ඉන්නවකො මම ..ජිමින් ශුගාගෙ උරහිස හයියෙන් හපපු පාර ශුගා මහ හයියෙන් කෑ ගැහුවත් උනේ--

🐶මේ ඔවාලා ඉබගෙන අරවා මෙව්වා කරගෙන ඉවරනම් එනවද..මොකද අපි තාම මල් වගෙ ලමයි..මේ ඒක නෙවේ ජිමින්ද ටොප් ඊව් ශුගා උබ අපේ රෙද්දෙත් සායම අරිනවා බල්ලෝ..

🦁අනේ මේ ජැකී උබර්ගෙ සායම කොහාමත් නෑ බලපන් දැන් හොබාගෙන් කෑවා විතරනේ..රෙද්ද අස්සෙන් අන්න ඒක බේරෙනවා..අයි මීන් සායම

🐶අන්න අන්න කැ# කතා කියන්න එපා ශුඩු නොනා මිනිහා ගැහුවට මම එයාට ආදරේනෙ..අඩෝ සිරාවට සායම රෙද්ද අස්සෙන් බේරෙනවද පගෝ..

🐨කව්ද මෙතන අරව මේවා ගහගත්තේ මොනාද රෙද්ද අස්සෙන් බේරෙන්නෙ ආා...

එකසැරේට කෙහෙද ඉදන් ආපු ජූන් අහපු ප්‍රශ්නෙට ජන්ග්කුක් පරල වුනා..එයා අඩි කීපයක් ජැකීගෙන් එහාට ගිහින් ටේගෙ පිටිපස්සෙ හැන්ගුනා..ටේ එයාගෙ ෆස්ට් කිස් එක ගත්ත නිසා කුක් දිහාවට අසහනකාරී හාවෙක් දිහා බලනවා වගෙ බැල්මක් දෙද්දි එත් ඒක ගනන් ගන්නැතුව කුකා ටේගෙ බෙල්ල පල්ලෙන් මූන දාලා මහ හයියෙන්..

🐰ඈයියා...මොනාද මේ කියවන්නෙ..තොපි මහ ජරා සත්තු ටිකක් මම යනවා තොපි එක්ක ඉදලා මම වගේ බෝසත් දරුවෙක් විනාස වේවි..

I'm not that much innocent 😏😌🔥Where stories live. Discover now