මගෙ අනුදැනුමෙන් තොරව මාව ඒ විදියට අර පූසට බන්දන්න අපේ අම්මලා කතා වෙලා බලමුකො මම බදින්නෑ ඔකව මම පැනලා යනවා යුජියවත් ඇදන් උගෙ ෆෙරාරියේ දූර............කට..මාව එක්ක නොගියෙත් තලනවා මන් ඔකිගෙ ඇට දෙක වෙයිට් ඒකිට එහෙම නෑ නෙ ෂිට් එහෙම යුනොත් මම ඒකිව ගැට ගහලා ඩිකියෙ දාන් පැනලා යනෝ සල්ලි කන්දක් තියෙන නිසා සැපේ ඉදිතෑකි අනික මගෙ හොර මිනිහට අයිතිකාරයෙක් බලෙන්ම ලැබෙන්න යන්නෙ ඒ නිසා ඌට එහෙම පවුලක් වෙන් දීලා මම මෙහෙම පවුලක් වෙනවා..
📱👩චූටි පුතා හෙලෝ...අහෙන්නැද්ද අනේ බලන්න අනේ මේ කොල්ලට කනේ අමාරුවක්ද දන්නෑ ඒයි ..ඇහුනද.......?? මිනිහහෝ තොට ඇහෙන්නැද්ද ...
ටීක් ටීක්...!!
අප්පා අද ඉවරයි ඔම්මා ෆෝන් එකෙන්ම ගැහුවද දන්නෑ..ඔය කතාකලේ ඒරොප්පෙ ඉදන් මට අර පූසව ආදර ගෞරව ඇතුව බලාගන්න කියන්න..මම දැන් දෙන ගෞරවයට පූස් මයිල් ටික යහතින් තිබ්බොත් තමා..හහ් !!
.
.
.
😼මිනී මට බඩගිනී කන්න ගේන්නකෝ බබා....
බබා!! ඒ ටිකට මිනී බබා වෙලා මම බබා වෙන්නෙ මගෙ හොර මිනිස්සු දෙන්නටයි මගෙ හියුන්ටයි විතරයි යුගීබුගී..මම ඔයාට සසට කෑම අරන් එන්නම්කෝ...මම අද පවුලෙ සැමට ආදරෙන් කෑම කවන්න යන්නෙ..ඒක නම් අද කරන්න බැරිවේවි වගේ වෙන දවසක පවුලෙ වුන්ට කවනවා අද පූස්ට විතරයි..
.
.
.
🐥ආ මෙන්න ගෙනාවා එනවා කවන්න කොහොමත් තවුසෙ හැන්දෙන්වත් කන්නෙ නෑනෙ..කවනකන්ම ඉන්නවනේ..
දැන් තුවාල හොදයි ඔය ඉන්නෙ හිම පූසෙක් වගේ ඇදේ දපලා ලැප් එකට කොට කොට ෆෝන් කනේ ගහන්..මම එපැයි මේ මනුස්සයට කන්න බොන්න ලගට අදින්න..මොනා කරන්නද බදින්න ඉන්න බෙරේට ගහන්න එපැයි..එහෙම නේද විද්වත්තු කිව්වෙ..අලේ කමක් නෑ මොකක් හරි..
😼හා ඕක තියන්න ජිමින්...එහෙම හොදයි රෑට අතනට වරෙන් අපි ඒක එහෙම කරමු..
මුල් ටික මට කියලා අග ටික ෆෝන් එකට කෙදිරුවා..මේකා මොකා හම්බෙන්නද මේ මහ රෑ යන්න හදන්නෙ..රෑට අපි යුජියගෙ බංග්ලෝ එකට යන්නනේ හිටියේ අනේ මන්දා හ්ම්ම් මං හියුන්ලා එක්ක ගියානම් දැන් ගිහින් මේ පූස් පැටියා යන්න බෑ කිව්වනේ පස්සෙ එන්නන් කියලා.. ඉතින් බදින්න යෝජිත මනුස්සයා හැටියට මටත් ඉන්න උනා....නෙවේ තර්ජනය කරලා දාලා ගියා.අර යක්කු ටික..දැන් මේ මිනිහා කන්නෙ නෑ මම මහන්සියෙන් ගෙනාපු කෑම එක...හර් ඉතින් රාමියෝන් එකක් තමා ඒත් මමනේ මහන්සියෙන් කිචන් එකේ ඉදන් උස්සන් ආවේ..
YOU ARE READING
I'm not that much innocent 😏😌🔥
Fanfiction🐰ඒයි පාත්ත පැටියො කොස් ඇටයක් වගේ පාර මැද්දෙ නොයිද අයින් වෙනවා ! 🐥මොකාද යකෝ ඒ පකිස් බූරුවා !!! 😑😒 ඇහ් !! පට්ට හැන්ඩියෙක් නෙ මේකා 😪 මොකා උනත් මගෙ ක්රෂ තරන් සස්සන නෑ එකෙක්වත් 😌