රහස !!

54 9 0
                                    

😼යුජී ඔයා ඇයි ආවේ ළමයෝ--හ් !!

-----------අද එතැන් සිට----------

🦁හියුන් නැගිට්ටද හරි අගෙයි කරන් තියෙන වැඩේ ගොන් බූරු හරක් පැටියා දන්නවද කොච්චර බයවුනාද කියලා අර බූරු කුක්සනා පිස්සු මැස්සෙක් වගේ කිව්වෙ හියුන් හොදින් කියලා. කොහෙද මේ ඉන්නෙ අතපය ඔතන් ඇදකට වෙලා ගොන් පූසෙක් වගේ   අහුවෙද්දෙන්කෝ අර හරක් පැටියා තලනවා මන් ඕකගෙ අහවල් එක තඩි ගලකින් 

මේකි එහෙම කියලා අර මනුස්සයගේ බෙල්ලෙන් අල්ලලා හොලොගෙන හොලෝගෙන ගියා හත්දෙයියනේ බෙල්ල ගහලා ගියාත දන්නෑ

😼පොඩි යකෝ මගෙ බෙල්ල බෙ--හ්--ල්ල අතෑරහන් !!

 🐥හෝව් හෝව් හෝව් ඇයි මෙච්චර ප්‍රචන්ඩකාරී...

🐯ඒකනේ අනික ඔයා යුජි මේ මනුස්පයා අසනීපෙන් ඒ නිසා බෙල්ල අතාරින්න නැත්තන් මැරෙයි..

මේකි අපි සේරටම රවලා ෆොන් එකත් අරන් එලියට යන්න හැදුවේ මේකි මේ කොහෙද යන්නේ..

🐥ඕයි කොහෙද තෝ යන්නේ...තෝ දැන් යන්නේ ආපු වැඩේ කලාද..

🦁කරන්න යන්නේ. මන් ඒක බේරුමක් කරන් එන්නම් එතකන් මෙතනින්ම ඉන්න...හෙලෝ මිස්ටර් රුබිට් හවි ආර් යූ ම්ම්ම්..අදුනගත්තා නේ තෝ මී හරකා ම--

මේකි මුල් ටික අපිදෙන්නායි පූස් හියුනුයි දිහා රවන් කියලා..ඊට පස්සෙ ෆෝන් එක කනේ තියන් කාටද බැන බැන යන්න ගියා..මමයි ටේයි පූස් හියුනුයි කන්ෆියුස් !!

🐥පූස් හියුන් මම සුප් ගෙනවා ඔම්මා ඔයාවෙනුවෙන් උදේම රසට හැදුවේ..

🐯චිම් හියුන්ට කවහන් මන් ගිහින් අර යස්සනී මොකෝ කේස් කියලා බලලා එන්නම් !!

කවන්න මම මේකාට අලේ මොකද්ද වගේ අනික මේකා මට එදා රැව්වා ...මට බෑ 

😼බෝලෙ මට පොඩ්ඩක් කෙලින් වෙන්න උදව් කරනවද 

බෝලෙ !! එකා ඒ මට බෝලෙ කියලද කිව්වෙ මම බෝලයක් නෙවේ මම මූන හට්ටියක් වගේ කරන් ඒකට ඔරෝ ඔරෝ උදව් කලා..එයා මගේ මූන දිහා බල බල  හිනා වෙනවා

I'm not that much innocent 😏😌🔥Where stories live. Discover now