මොකාද ඒ පකිස් බූරුවා !!😑

79 15 11
                                    

වෙලාවටම දෙවියො මගේ මූණ  බැලුවා වගේ  අයියා ලගින් ගිය කෙල්ලෙක්  අයියගේ දේහදාරී ශරීර  කූඩුවේ වැදිලා  පොලොතලය සිපගත්තා . ඒකි  වැටුණ එකෙන් ප්‍රයෝජනයක් ගත්ත මන් ඉක්මනට  මට එහායින් තිබ්බ පදුරු ගාලක හැන්ගුනා.

මගේ  වාසනාවටද  මන්ද  අයියා අරකිව නැගිට්ටවන්න පාත්වුන නිසා මන් පදුරු  පල්ලට පනිනෝ  දැක්කෙ නෑ. ඊට පස්ස‍ෙ  අයියා පාර දිහා ටික වෙලාවක් බලන් ඉදලා ඔළුව කස කස යුනී එක දිහාට එයා එක්ක ආපු උන්වත් දක්කන් යන්න ගියා. ගෝඩ්  ඔයා මේ කරපු දේට ඇත්මතමයි මන් පූජා වට්ටියට රුපියල් 500 එක්ක මගේ අළුත් කැටේ තියන රුපියල් 85ත් දෙනවා 😌🤏

මන් මට පෑගුන කක්කි ටික එතන තණකොල ගොඩේ පිහලා  ඉක්මනට ලෙක් හෝල් එක හොයන් ගියා.

🐥:-දෙයියන්ගෙ නාමෙට ඇති යන්තන්  හම්බුනා  .මගෙ crush  පල්ලා මහ  පෙම් කුරුල්ලො සෙට් එකක්ද කොහොද මේකෙ ඉන්නෙ. නිකන් පේරාදෙණිය මල් වත්තෙ වගෙනෙ මුන් වෙලිලා ඉන්නෙ. 

? ඒයි පාත්ත පැටියො කොස්  ඇටයක්  වගේ පාර මැද්දෙ  නොයිද අයින් වෙනවා ! 

මොකාද  යකෝ  ඒ පකිස්  බූරුවා !!! 😑😒

ඇහ් !! පට්ට  හැන්ඩියෙක් නෙ මේකා 😪 ‍මොකා උනත්  මගෙ ක්‍රෂ  තරන්  සස්සන නෑ එකෙක්වත්  😌

 මුට කොහෙන්  ආව හයියක්ද  යකූ !! මට සද්දෙ දාන්න 😑  දන්නැතුව මගෙ හැටි ඒත් අයියත්  නැතුව මුකුන් කරගන්න බැරි හැටි ශිට් !!

 මුට කොහෙන්  ආව හයියක්ද  යකූ !! මට සද්දෙ දාන්න 😑  දන්නැතුව මගෙ හැටි ඒත් අයියත්  නැතුව මුකුන් කරගන්න බැරි හැටි ශිට් !!

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐥 මූ හැඩ උනාට  මුගෙ කටේනම් කිසි හැඩයක් නෑ  ‍ගොන් හාවා 😒

🐰 ඔයා මොනව හරි කිව්වද  කොස් ඇටේ 

යන්න ගිය එකා ආයි හැරිලා ආව හත්තික්කෙ 😬

🐥මන් මක්ක කිව්වත් තමුසෙට මොකද හහ්  කියනව ඉතින්  මොකද
ආව මෙතන මගෙ ඇගේ හැපිල තව ප්‍රශ්න අහන්නත් !!

 කිව්වෙ නෑ හිතුව විතරයි මේ මසල් හාව ගෙන් ගුටිකාලා ගෙදර ගියොත් ඔම්මගෙනුත් ගුටි.  ඒ නිසා මොකක් හරි කියලා බේරෙන්න ඕන 

නෑ !! 😒👍

🐰 යකෝ  මේකගෙ ඝණකම.  තමුන් දන්නවද මම කවුද කියලා ආ....!! මම ජෙයොන් ජන්ග්කුක් The son of jeon group 😏😌

🐴 යකො ලෙකට පරක්කු වෙනෝ වර යන්න ඉක්මනට මෙතන පුම්බපු හාවෙක් වගේ ඉන්නැතුව.  තෝ හින්ද එදත් පන්තිය ඉස්සරහ පුටුව ඔළුවෙ තියන් දණ ගැහුවා අදනම් බෑ කිච වෙන්න  

Jungkook pov :- 

එතකෙටම කොහෙද ඉදලා මගෙ පාපිෂ්ට නික්කෘෂ්ට අදම මිත්තර පරානෙ මගෙ නම කා..........ගෙන කොරිඩෝ එක දිගේ මගෙ පැත්තට කෙලගෙන ආවා . මේ ගොතයා එක්ක බෑ අප්ප වැඩක් කරන්න😒👍. ඒ අස්සෙ අර කොස් ඇටේ මට නක්කලේට හිනාවෙනෝ ආයිශ් !!  

🐰 මොකද යකො කෑ ගහන්නෙ පිස්සුද තොට 😒

🐴පිස්සුද නෙවේ පගෝ  !! අන්න අරූ පත සයිස් වේ වැලකුත් අරන් කෙලගෙන එනවා මේ පැත්තට ලෑල්ලට පාගලා යමන්  නැත්තන් අරක පුපේ   තියන් තමා ගෙදර යන්න වෙන්නෙ 

jimin pov :-

වේ වැලක්😬 !!!  ඒව නීතියෙන් තහනම් නේද  මේවා මහජන නීති උල්ලංගනය කිරීමක් ; ළමා අයිතිවාසිකම් දුෂණය කිරීමක්😩  මන් යනවා මානව හිමිකම් !!🤧👍 තවත්  මෙතන ඉන්න හොද නෑ . මාත් ලෙක් හෝල් එකට පැනගන්න ඔන 


🐥එහෙනම් ජෙයෝන් ජන්ගල් බුක් අයියේ මන් ගියෝ😌👍 !! ටටා 

🐰 යා.................................හ් ඔහොම ඉන්නවා !!   ‍කොස් ඇටේ !!😒

-------------------------------------------------------------------------------

මේක කොහොමද  අදහස් කියන්නෝ 

ආදරෙයි මන් 

ගීම් එන්නම් පරිස්සමින් ඉන්නෝ !!! 

I'm not that much innocent 😏😌🔥Where stories live. Discover now