"මං උඹට ආදරෙයි යකෝ.."
.........................................................................
ඇහ්!!!මොකක්ද යකෝ ඒ වුනේ..මෙහෙමයි අනුන්ගේ දේවල් අහන් ඉන්න හොද නෑ තමා..ඒ වුනත් දැන් මගේ රේඩාර් පද්ධතියට ඒක ගැන දැනගන්නකම් නිකම් කිචි කිචි වගේලු ඕං..පොඩ්ඩක් කන දාලා බැලුවාට කිසී....ම ප්‍රශ්නයක් නෑනේ..ආ නැද්ද මං අහන්නේ..මං හිතන්නේ මිහාන් අයියා අපෙ අයියට ප්‍රපෝස් කලා වගේ.හිකිස්..Anyway මස්සිනේ මං උඹට බොක්කෙන්ම සපෝර්ට් ඇහ්..
"මං මෙච්චර කියලත් ඇයි තේරුම් ගන්න බැරි සුදූ.."
මං පොඩ්ඩක් රබර් කන දාලා බැලුවා..ටසිරි මෙන්න මෙයා අපෙ අයියට සුදූලු..අපේ පොඩීගේ කොහෙද දන්නෙ නෑ සුදු පුහ්..අනෙ අනේ මට ඊරිසියා එහෙම නෑ හරිත..මං කිව්වෙ ඇත්තටම අපේ පොඩී සුදු නැහ් ඒකයි..සුදු නෑ කිව්වට එයා කලුත් නෑ..සුදුයි හැබැයි මට වඩා කලුයි..
"හරි මං මෙච්චර කියලත් උඹට තේරුම්ගන්න බෑනේ..උඹ ඕන මගුලක් හිතාගනිම්.."
මං හිතන්නේ මිහාන් අයියට තරහා ගියා..කාමරේ තිබ්බ වාස් එකත් පොලේ ගැහුවද කොහෙදෝ..අම්මටසිරි මෙන්න මෙයා එනවෝ..මෙච්චර වෙලා කාමරේ දොරේ අගුල ගාවට වෙලා ඕපදූප අහගෙන හිටියට මොකද මිහාන් අයියාගේ අඩි සද්දෙ ඇහෙනකොට මට යන එන මං නැතිවුණා..අනේ අම්මී අම්මිගේ චූටිපුතා ඉවරාආආආයී!!!!!
කරන්න දෙයක් නෑ ශානෝ දැන් තියෙන්නේ දුවන්න තමා...එහෙම හිතන ගමන් දිව්වට මොකද වොශ් එකක් දාන් ආපු නිසා කකුලේ වතුර තිබිලා මාව පඩිපෙලේ රෝල් වෙලා ගියා...
"බුදු අම්මෝ!!! "
"අම්මී අනේ මගේ කොන්ද..."
"අම්මීඊඊඊඊඊ!!!!! "
පෙනේද මේ ගෙදර එවුන්ගේ හැටි..මෙතන මං මැරෙන්න වැටිලා කෑගහනවා අපේ ගෙදර එවුන්ට නිකම්වත් ඇහෙන්නේ නෑ..
"චූටි පුතා!!!මොකද ලමයෝ මේ බිම පෙරලිලා කරන්නේ.."
"ඒ චූටි උඹ දණගාන්න පුරුදුවෙනවද.."
"චූටි පුතා ඔය බිම මොන ජරාව තියෙනවද දන්නේ නෑ ලමයෝ..නැගිටිනවා ඔතනින්.."
"නැගිටින්න පුලුවන් නම් මං මෙහෙම ඉන්නේ නෑනේ අප්පච්චීඊ!!.."
"ඇයි මොකද කොන්ඩෙ කැඩුනද..කෝ බලන්න චූටි පුතා.."
YOU ARE READING
ඔබ දිහා
Non-Fiction"ඕනම දෙයක් දිහා දුරින් ඉදන් බලද්දි හරි ලස්සනයි බං..🥺❤️" ආදිත් ශෙනාල් කෞශිත වයිරාවණන්.. "එහෙමයි කියලා උඹ හදන්නේ හැමදාම මෙතන ඉඳන් බලන් ඉන්නද..අනේ මේ උඹ උක්කාපන්.." ලක්ශාන් දේවන්ය සදහිරු දිසානායක..