A/N 🌻
ඔන්න අද ඩබල් අප්ඩේට් දුන්නා..හෙට දෙන්න වෙන්නේ නැතිනිසා.මටත් පොඩි උදව්වක් කරන්න සහෝලා..විසිවෙනි චැපියට කලින් 1K views අරන් දෙනවද..🥺❤️
.......................................................................
අනේ අම්මීඊඊඊ!!!!! මගේ කොට්ටම්බා ටික...
.........................................................................
එතන හිටපු බහිරවයෝ ටික වෙන කවුරුත් නෙවේ අර තිමිරයයි උගේ මාරපුත්රයෝ දෙන්නයි...යකෝ උබලා ඔය දෙසාබාන්නේ මං හංගපු කොට්ටම්බානම් උබලාගේ ඇ# ඔය කොටන ගලෙන්ම චුරුස් චුරුස් ගාලා කොටනවා හරි!!!
"උඹ මොකද මුන් යන යන පස්සෙන්ම යන්නේ...ඇත්ත කියපන් ශේන් උඹ මුන්ගෙන් කාටද කැමති..."
"අනේ හුත්තෝ මේ මං උන්ගේ පස්සෙන් ආවේ නෑ..උන් ඔය දෙසාබාන්නේ මගේ කොට්ටම්බා ටික.."
"මොකක්"
"උඹ පොඩ්ඩක් ඉදහම්කෝ...මේක මන් මුන් එක්ක විසදගන්නම්..."
"මේ අයියේ..හොද හිතින් මගේ කොට්ටම්බා ටික දීපන්.."
"උඹේ කොට්ටම්බා..කෝ පෙන්නපන් බලන්න නම තියේද කියලා..අභී දීපන් ඔය කොට්ටම්බා ටික මෙයාට...බලමු අපිත් නම තියේද කියලා.."
"අනේ මේ විහාන් අයියේ!!! "
මන් ඒක කිව්වා විතරයි මූ ඇස් දෙකත් ජිල්බෝල කරන් මන් දිහා බලන් හිටියා..අනේ මන් නම් උඹට මැරුනත් ශාන් කියලා කතාකරන්නේ නෑ..නෑ කියන්නේ ඉතිම් නෑම තමා..දන්නවනේ මේ ශේන් කිව්වොත් කිව්ව ඇහ්..
"කැහ්.කැහ්.ම්.."
"හිමින් කාපන් අභී..හිරවෙලා මැරෙයි ඊට පස්සේ මෙතන.."
"ගහන්න එපා පකයෝ...ශේන්!! මොකක්ද බබා ඔයා කලින් කිව්වේ..."
"මොකක්ද?? "
"ඔයා ශාන්ට මොකක් කියලද කිව්වේ.."
"අයියා කියලා...ඒක නෙවේනේ වැදගත් මගේ කොට්ටම්බා ටික දීපාආආන්.."
"කන ගාව ඉදම් කෑගහන්නේ නැතුව එහාට වෙනවා ආදිත්.."
"කලින් කිව්වනේ මන් ශේන්!!! "
"මාත් කලින් කිව්වේ උබට මන් කියන්මේ ආදිත් කියලමයි කියලා.."
අනේ ඕන හුත්තක් කියාගනිම්..ඊට කලිම් මගේ කොට්ටම්බා ටික දීපල්ලා....

YOU ARE READING
ඔබ දිහා
Non-Fiction"ඕනම දෙයක් දිහා දුරින් ඉදන් බලද්දි හරි ලස්සනයි බං..🥺❤️" ආදිත් ශෙනාල් කෞශිත වයිරාවණන්.. "එහෙමයි කියලා උඹ හදන්නේ හැමදාම මෙතන ඉඳන් බලන් ඉන්නද..අනේ මේ උඹ උක්කාපන්.." ලක්ශාන් දේවන්ය සදහිරු දිසානායක..