ඇත්තනේ මං අහන් හිටියේ නෑ..මට ඇහුනා හුහ්..ඒත් ඔක්කමත් හරි පොඩි දුන්න උත්තරෙත් එක්ක මාව වික්ශිප්ත වෙලා ගියා නයනීඊඊ!!!!
........................................................................
"ආහ් ඒකද..ඒක ගැන මං දන්නවා චූටී..උඹ ගිහිම් උඹේ වැඩක් බලාගනිම්..ආව මෙතන අනුන්ගේ මගුල් හොයන්න.."
ඇහ්..උඹ ඒක ගැන දැනන් හිටියද යකෝ..ශිට් වස නෝන්ඩිය..යකෝ මං උඹ වෙනුවෙන් කේලම අහන්න ගිහිම් පඩිපෙලේ වැටුනත් එක්ක යකෝ...හු#න වැඩ කරන්න එපා පොඩී...
"අඩෝ අයියේ ඒ කියන්නේ ඔයා මිහාන් අයියට කැමති නැද්ද..."
"කැමතියි රෙද්දක්..පලයන් යන්න මෙතනින් මගේ දෑහට නොපෙනි.."
අනේ ඉතිම් ඕකට ඔච්චර කෑගහන්න ඔනේයැ..මූ නිකම් කෑගහන්නේ මූව කවුරු හරි මරනවා කිව්වා වගේනේ..අනේ මට දුන්න මේ ගින්දරට මුගේ චූටි ඇගිල්ල පුටුවෙම වැදියන්..
"මොන හුත්තක්ද!!!!!..ආයිශ් ආව්ව්ව් අම්මීඊඊඊ..!!! "
දෙයියනේ..පොඩීගේ ඇගිල්ල වැදිලා නේද..වරදක් කලත් සිතකින් නොවේ පොඩි අයියේ...සමාවෙන්න බුදු අයියේ පුංචි මල්ලිට..ආහ් නෑ නෑ චූටි මල්ලිට...
"පොඩී මොකද බෙරිහම් දෙන්නේ.."
"අම්මී..මගේ කකුලේ ඇගිල්ල වැදුනා.."
"චූටී පුතා!!! මං එදත් කිව්වා ඔය සාප කරන එක නවත්තගන්න කියලා..."
ටසිරි..අම්මි කොහොමද දන්නේ ඒ මං කියලා..ඔව් මෙහෙමයි පොඩි කාලෙ ඉදලම මං ඔය චූටි ඇගිල්ල මෙසේ වැදියන් කියලා සාප කරනවා තමා..හැබැයි මෙහෙමයි ඒකට සාප කරනවා කියලා කියන්නත් බෑ..මගේ කටේ බලේ තමා.අප්පච්චි නම් කියන්නේ මට දේවාලයක් දාගනිම් කියලා..එයාගේ බිස්නස් වලට වඩා ඒකෙන් හොද ආදායමක් ලබා ගන්න පුලුවන් වෙයිලු..ඇත්ත තමා..A/L ලියලා ඉවර වෙලා ට්‍රයි කරලා බලන්න ඕනේ...
.........................................................................
You you are the one
I miss u so much,Now that you're gone
Don't, don't be afraid
I'll be by your side,.ආයිශ් ශිට් මොකාද යකෝ මේ උදේ පාන්දර කොල් ගන්න එකා..කන ලගම තියන් ඵෝන් එක කෑ ගහද්දි මට ඉතිම් කතා කරන එකාගේ පරම්පරාවම මතක් කරන්න හිතුනා..ආහ් මේ දේවානෙ..
YOU ARE READING
ඔබ දිහා
Non-Fiction"ඕනම දෙයක් දිහා දුරින් ඉදන් බලද්දි හරි ලස්සනයි බං..🥺❤️" ආදිත් ශෙනාල් කෞශිත වයිරාවණන්.. "එහෙමයි කියලා උඹ හදන්නේ හැමදාම මෙතන ඉඳන් බලන් ඉන්නද..අනේ මේ උඹ උක්කාපන්.." ලක්ශාන් දේවන්ය සදහිරු දිසානායක..