Chapter 15❤️

717 50 17
                                    

A/N 🌻

ළමයි මට හෙට කතාව දෙන එක ගැන ශුවර් එකක් නෑ හරිද.ඕතරීට මේ දවස්වල පොත් සෙට් එකක් හම්බුනානේ🥺❤️

Percy Jakson And Trials Of Apollos💙

(මේක මගේ fav පොත් සෙට් එකක්..මන් එක දවසින් කියවලා ඔයාලට කතාව දාන්නම්..😁👍)

කතාව ඩේලි දෙද්දිත් පොඩ්ඩක් එපාවෙනවා වගේ නිසා මන් අනිද්දා දිහාට දෙන්නම් ඇහ්😁👍


.........................................................................


මන් දුවන් එද්දි මට දේවාගේ කටහඬ ඇහුනත් මන් ඇහුණේ නෑ වගේ දිව්වා..හැබැයි වැඩිදුරක් යන්න හම්බුනේ නෑ..කවුරු හරි මාව ඇදලා ගත්තා..ඒ පාරට මන් ගිහිම් නැවතුනේ ඒ කෙනාගෙ පපුවේ...

.........................................................................

පුදුම ඇගවල්නේ යකෝ මෙව්වා..එයා ගාවින් ආවේ හුරුපුරුදු සුවදක්....ඔව්!!ඒ පොඩි ළමයි ගාන ඕඩිකොලොන් සුවඳ..මේ ලොකුවයසටත් ඕඩිකොලොන් ගාන පගයාව බලන්න ඔළුව උස්සද්දි දැක්කේ අපැහැහිලි චායාවක්...මගේ මුලු ඔලුවම කැරකෙන්න ගත්තා...ඒත් ඒ ඇවිත් හිටියේ කවුද කියලා ඒ කටහඩින්ම මන් අදුරගත්තා...එයාගෙ කටින් මගේ නම කියවෙනවත් එක්කම මගේ වටපිටාව අදුරු වෙලා යනවා වගේ මට දැනුනා..

"ආදිත්!!! "

"ආදි!! මාව බය නොකර ඇස් අරින්න ළමයෝ.."




















































Dewanya's pov ;

කිරන් අයියා කටර් මැෂින් එකක් වගේ කියවගෙන යද්දි ශේන් බය වෙලා වගේ බලන් හිටියා...ඇත්ත ඌ බය වෙන එක සාධාරණයි..මේ වෙලාවට තමා කිරනයාව අඩි හයක් යට ස්වර්ගස්ත කරන්න හිතෙන්නේ..මං මේ ගොන් හුත්තන්ට කිව්වා පොඩ්ඩක් ඉවසපල්ලා කියලා..අඩුම මූ හිතහදාගන්නකම්වත්..කොහෙද මුන්ට කුලප්පුවනේ...මේ සේරම අස්සේ ශේන් එකපාරටම දුවන් ගියා..මන් ඌට කතාකලාට ඌ නෙවෙයි නිකම්වත් හැරිලා බැලුවේ..මේ ප#යාගෙත් ලොකුකමනේ...දැන් දුවපන්කෝ ඌ පස්සේ..හැබැයි මට කලින් හුසේන් බෝල්ට් කාරයෙක් දුවලා ගිහිම් ඌව අල්ල ගත්තා..ඒත් එකපාරටම ශේන් කලන්තේ දැම්මා..හිතාගන්න බැරිවුනා මොකක්ද කරන්න ඕනේ කියලා..ලගම තිබ්බ ප්‍රිෆෙක්ට් රූම් එකට ගෙනියමු කිව්වට පස්සේ අයියලා ටිකත් අරූව අරන් ඇතුලට ආවා...

ඔබ දිහාWhere stories live. Discover now