🥀💗🥀💗"අඩෝ නැගිටපම් මූසලයා... කන මදය වගේ නිදාගෙන ඉන්න කැත... ඉද්දකිම්..."
"අනේ නිදාගන්න දීලා පලයම්කෝ බම්.."
"මොන විදිහේ හිකනලෙක්ද මූ..කෙල පෙර පෙර නිදාගෙන ඉන්න හැටි විතරක් කෝ නැගිටපම් ගුටි නොකා.."
එහෙම කියපු කොල්ල ලග තිබ්බ කොට්ටෙත් අරම් නිදාගෙන හිටපු එකාගේ පස්සට ගැහුවේ නිදාගෙන ඉදපු කෙනාගේ මූණ අහක බලන් දාපු ආප්පයක් වගේ වෙනකොට
"අනේ පලයම්කො යන්න..නිදාගන්න දෙන්නෙත් නෑ උබ නම් මහ සාපයක් බම්..."
" අනේ...නිදාගනිම් මයේ අම්මා.. උබ හොදට නිදාගනිම් ඇහ්හ්.. මම යනව ඉස්කෝලේ....උබ නිදාගෙන නැගිටල පස්සෙ වෙලාවක හිමින් සීරුවේ වරෙම්කෝ..උබ වෙනුවෙන්ම මුරා ඇරල දෙයි ගේට්ටුව..."
එහෙම කියපු කොල්ලා බෑග් එකත් කරේ දාගෙන ලෑස්ති උනේ යන්න...
" ටෞඩු අද ඉස්කෝලේ නේහ්...අඩෝ.. තෙයියෝ ඕම ඉදපම්..."
මෙච්චර වෙලා ඇදේ නිදාගෙන ඉදපු කොල්ල එක පාරටම ඇදෙන් පැනල දිව්වේ බාත් රූම් එකට...
කොල්ල යන දිහා බලන් හිටපු ටේ ඔලුව දෙපැත්තට ගැසුවේ මූ නම් මොන ජාතියෙ ඒකෙක්ද මන්දන්නැ කියල හිතන ගමන්...
After 10 mini:
" ඉක්මනට ලෑස්ති වෙයන් ජිමිනා ... මට පරක්කු වෙනව...
උබට ඕන වෙලාවට ඉස්කෝලේට යන්න ඒක උබේ අප්පගේ දේපළක් කියල හිතුවද...."ටේ එහෙම කිව්වේ විනාඩි තුනට වොශ් එකකුත් දාන් කණ්නාඩිය ඉස්සරහට වෙලා තමන්ගේ හැඩ බලන ජිමින දිහා බලාගෙන