⚔ තුන් වන කොටස ⚔

100 14 20
                                    

No one pov:

ඔ..ඔ..ඔයා......."
ආපු කෙනා දිහා බලපු කොල්ලා අතේ තිබ්බ හොට් ඩොග් එක ආයේ වට්ටගන්න ගිහින් අනූ නමයෙන් බේරගත්තා....
මොකද මේ වෙලාවෙ මේ කෙනාව කොල්ල කීයටවත් බලාපොරොත්තු උනේ නෑ.....

" නෑ...ම...මම් මේ කිව්වේ...සර් මොකද මෙතන කරන්නේ..."
කොල්ල ඇහුවෙ ඉස්සරහ ඉන්න කෙනා දිහා ආයේ බලල....

"ඇයි තමුන් හිතුවද මම කැන්ටින් එකට ඇවිල්ලත් උගන්නනව කියල "සර් සාක්කුවට අත් දෙකත් දාගෙන එහෙම ඇහුවේ කොල්ල දිහාවට සීතල බැල්මක් දාල

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ඇයි තමුන් හිතුවද මම කැන්ටින් එකට ඇවිල්ලත් උගන්නනව කියල "
සර් සාක්කුවට අත් දෙකත් දාගෙන එහෙම ඇහුවේ කොල්ල දිහාවට සීතල බැල්මක් දාල...

ඒත් එක්කම හරි ලස්සන ගොන් හිනාවක් දාපු ටේ
" ආහ්...කන්න නේද...සර් එහෙනම් හොදට කන්න සර්....මම කැපුනා...fighting ...." කියල කොල්ල
හැදුවේ හිමීට මාරු වෙලා යන්න..

" ඔහොම නවතිනවා...."
සර්ගේ සද්දෙ ටිකක් සැරට එහෙම ඇහුණම යන්න හදපු කොල්ල එහෙම්ම නැවතුණ...
අද නම් උබ ඉවරයි තෙයියෝ....කියල තමන්ටම කියාගන්න ගමන් ටේ ආයෙම අර ගොන් හිනාව දාගෙන හැරුණේ සර්ගේ දිහාවට...

" කතා කරාද සර්...."
කොල්ල ඒක අහපු විදිහට සර්ට හිනා යන්න ආවත් අමාරුවෙන් හිනාව නවත්තගෙන තාමත් සීතල බැල්මෙන් කොල්ල දිහා බලන් ඉන්නව....

" කෝ තමුන්ගේ අනිත් සගයා....
දෙන්නටම අමතක ඇති නේද assignment එකක් කියල එකක් දුන්නද කියලවත්..."

" අනේ...මේකනේ සර්" තාමත් ටේගෙ ගොන් හිනාව නම් එහෙමමයි "මේ..මායි ජිමිනයි සර් ඒක කියපු දවසෙම හැදුවා.......ඒත් ඉතිම් ....."

" අපේ පුංචි අම්මගේ පොඩි එකා එව්ව ඉරල විසි කරල දැම්ම.."

"ඇහ්"

ටේ කියන්න ගියපු එක සර්ම සම්පූර්ණ කරනකොට ටේ කට ඇරම් සර් දිහා බැලුව..

⚔ᥣׁׅ֪ᨵׁׁׅׅׅ᥎ׁׅꫀׁׅܻ݊ ꪱׁׁׁׅׅׅׅ꯱ ɑׁׅ ׅ꯱ᨰׁׅᨵׁׅׅꭈׁׅժׁׅ݊⚔💗🥀Where stories live. Discover now