" මොකක්ද චූටි ළමයෝ මෙච්චර වෙලා කලේ ?? "යකෝ ලැට් එකේ බෙට්ට දදා හිටියේ මුගේ සද්දේ බලපන්කෝ සමන්ත.. මට දෙන්න හිතෙනවා සඳූට බෙටි වැලක් පේන්න..ර්ර්.. මන් රැවටුනා සමන්ත.. මූ දැන් මට සද්දේ දානවා වැ- ර්ර්.. මූ හැමදාම කලේ ඒකනේ.. කවදද සද්දේ නොදා හිටියෙ..මූ නිසාම රංගේ මොලේ දියවෙලාවත්තෝ මන්තා..ම්හුක්..
" ගෙදරට නෑයෝ ඇවිල්ලනේ සඳූ.. අම්මයි මායි තමයි තේ හදන්නේ"
කුසුමා ආච්චි යන්නත් කලින් සඳූගේ කෝල් එකට මන් ආයේ කාමරේට ආවා.. කාමරේ ඉදලා ශේප් එකේ එළියට පැනගෙන හෙනම ගේමක් දීලා තමා රං කෝල් එක ආන්සර් කලේ.. ඒකත් පරක්කු උනා කියලනේ උබේ මස්සිනා කෑගහන්නේ සමන්ත..ර්ර්..
" මෙන්න මිනාලා නෑගම් ඇවිත් මන් චූටිට ඒක කියන්න ගත්තේ.. තාත්තගේ චූටි බෑණා කවදද නෑගම් එන්..නේ......ම්ම්.."
රං බිත්තියට හේත්තු වෙලා දබර ඇගිල්ල කටේ දාගත්තා.. ම්හුක්.. සමන්තෝ... චූටි බෑණලු.. රංගේ පෙට්ටි කම්මුල් දෙකත් රත් උනාතෝ.. මාත් යන්න ඕනද.. සඳූ හිනා වෙවී අහද්දි මන් බිංකුණ්ඩෙක් වගේ පස් හෑරුවා.. ලැජ්ජයි අනේ ම්හුක්.. බෑණාලු..
" එන්න ඕනද සඳූ.. මට ලැජ්ජයිනේ.. හුම් "
" අනේ උබේ ලැජ්ජාව චූටී.. ටෝබිටත් හිනා ගියා ඒක ඇහිලා.. මේ සඳූ හොඳටම දන්නවා ඒක ගැන නම්.. "
නෙතකින් සමන්ත..හිනාවෙනවත් එක්ක.. හැක හැක.. මස්සිනා එක්ක බෑනේ සෙද්ද.. මන් පෙට්ටි ඇස් රෝල් කලා..
" අඩෝ ජංගියෝඕඕ..!!! "
" මිනා එහාට පලයන් ප- "
" පෙට්ටියා තෝ හදපු කෑම අපිට ඉතුරු කරපන් හරිද ඩෝ.. නැත්නම් තොට දෙන්නේ බූල්ට බඩ යන්න.. ජංගි හොරා !! "
" අනෙප් පලයන් මීනප්පා.. තෝ හදපුවත් අරන් වරෙන්.. බට්ටිච්චොන්ට නිකන් දෙන්න දන්සල් ද පගෝ.. "
" දැක්කද දැක්කද මූ අදත් පරුෂ වචන කියනවා.. සිරිමත් පගයා තෝ හුරතල් කරපන් ළමයා ළමයා ගගා.. වඩාගෙන නලවලා කලිසම ගලවලා උඩට උස්සලා ඇබ්බ්ජ්ග්ජ්ජ්ජ්ජ්ග්ග්බ් "
" ච්-චූටි මන් හවසට ගන්නම්.. බුදුසරණයි. "
" හා හා සඳූ බු- "
YOU ARE READING
The Owner of Moon 🌙 ( සඳේ අයිතිය සොයා🧚♂️) KookV🌟
Fanfiction'අයිතිය සඳට වූ.. නමුත් ඔහු එය වෙනස් කලේය...' ලොකූගේ රං ඩිංග වල් වැදිලතෝ මන්තා සමන්ත....🌚 🐰 : මොන රෙද්දක්ද මේක අඬන එක නවත්තපන් චූටී... !!! ගෙරි බූල්.. තොගේ බූල් මන් එකින් එක ගලවනවා !! හැම එකාම හැරිලා මගේ දිහා බලද්දි මන් ගිහින් හිටගත්තේ සදැස් පෙන්න...