❤💐( මුල සූට්ටම ටිකක් මන් එඩිට් කලා )
" ජබ්බා... ඊයේ බීච් එක ළගදි පොඩ්ඩෙලා එක්ක සුමනගේ සෙට් එක වලියක් දාන්ලු.. !! "
ඕශි හිස් පීරියඩ් එකක් හම්බුන ගමන්ම ජබ්බට කියද්දි මාත් ඔලුව දැම්මා.. බීච් එක ළගදි !!!
" කවුද සුමනා ?? "
මන් ඕශි දිහා බලන් අහද්දි නල්ලේ එක ඇහිබැමක් උස්සලා මගේ දිහා බැලූවා.. මේ මොකත සමන්ත මේ...
" යකො පූ ඒ බූල්ගේ ළගම එකෙක්.. ඌ ඕලෙවල් වලින් හැලුනා.. නැත්නම් උන් තුන් දෙනා එකටමයි හිටියේ..!! "
ආහ්..!!! එහෙනම් මිනා වගේ ලගම ඩයල් එකක්නේ.. එතකොට උන් ද දන්නෑ ඊයේ ගහගත්තේ.. අද දවසටම මන් තාම ගොපලු යකාව දැක්කේ නෑ.. උදේ පාන්දර ආවට අද බූල් ග්‍රවුන්ඩ් එකේ හිටියේ නැති නිසා මන් ටිකක් වෙලා බලලා පන්තියට ආවේ වැඩ වගයක් තිබුන නිසා..
" දැන් ඌට මොකෝ වෙලා තියෙන්නේ මොකටෙයි වලිය දාන් තියෙන්නේ..??"
ජබ්බා කම්මුලට අතක් ගහගෙන ඇහුවේ ඕනවට එපාවට. ඌට දිගටම ඉගෙන ගෙන ඇති වෙලාලු.. අනේ හිච්චි දොස්තරයා.. සමන්ත දාන්න හොඳ කිරි එකක් ජබ්බට...
" පරණ කේස් වෙන්නැති උන් හොස්ස අගින් නිල මැස්සෙක් යනවටවත් කැමති නෑනේ බන්.... "
ආපහු නල්ලේ කියද්දි මන් කට ඇද කරා.. ටවුමේ නිල මැස්සොද හොස්ස ගාවින් යන්නේ.. මන් හිතුවේ නිකන් මැස්සෝ කියලා.. අනේ සමන්ත මේ ටවුමේ මැස්සෝ මහ අප්‍රසන්නයිනේ..
" ඉතින් දැන් බූලුත් ඕකට පැනලද.. ඌ අනිවාරෙන් පැනලා නෙලන්නැති පොඩ්ඩෙලාට.. ඌ ඊට හපන්නේ.. "
ජබ්බා ඕනවට එපාවට කියද්දි මන් ආයේ පූ දිහා වට හොඳට අවධානේ දුන්නේ ඒ ටික අහගන්න.. මැදට පනින්න විදියක් නෑ.. මාත් එක්ක ගියානේ.. මූ ගෙදර ගියා කියලත් මැසේජ් එකක් දැම්මනේ.. ඒතකොට මේ ගෙරි ටෝබිගේ අයිතිකාර ඌරු තඩියා මට බොරුවක් කරලද.. ඕකට මන් ප්‍රේමයේ නාමය පෙන්නවා ගස් රිලවා..!! සමන්ත බූල් දන්නෑ මේ රංට බොරු කරාම වෙන දේ.. ඊයේ රෑත් ලොකූ කතා කරාම කියුවේ වලි වලට පනින්නැතුව හිටපන් රං කියලා.. ඒත් මේ සදැස් එක්ක බෑ ලොකූ.. උබේ මස්සිනා මට බවුන් වඩන්න දෙන්නෑනේ..

YOU ARE READING
The Owner of Moon 🌙 ( සඳේ අයිතිය සොයා)✔️✔️ KookV
Fanfiction'අයිතිය සඳට වූ.. නමුත් ඔහු එය වෙනස් කලේය...' ලොකූගේ රං ඩිංග වල් වැදිලතෝ මන්තා සමන්ත....🌚 🐰 : මොන රෙද්දක්ද මේක අඬන එක නවත්තපන් චූටී... !!! ගෙරි බූල්.. තොගේ බූල් මන් එකින් එක ගලවනවා !! හැම එකාම හැරිලා මගේ දිහා බලද්දි මන් ගිහින් හිටගත්තේ සදැස් පෙන්න...