ගෙරි මස්සිනා...!
" දැන් මොකටද ඌ එන්නේ ? "
මගේ සද්දෙට බාගෙට නින්ද ගිහින් ඉදපු මිනයි ඕශියයිත් නැගිට්ටා..මලිතයා නම් ෆෝන් එක ඇතුලේ..මේක පවුල් ප්‍රශ්නයක් නිසා ද මන් සද්දෙ වැඩියෙන් කතා කරපු නිසාද මන්දා උන් දෙන්නා නැගිටලා එළියට ගියා.. එතකොට කෝ සමන්ත උබේ මස්සිනා..හරි නම් ඌත් මෙතන ඉන්න එපයි.. රංට මළ පනිනවනේ උට්ට..
" ඌ මූ නෙවෙයි.. රං.. ලොකූව බලන්න එයාගේ පවුලේ අය එක්ක එන්නෙ.. ඔක්කොම ඉන්න වෙලාවේ ආවම ඕන දෙයක් කතා කරගන්න ලේසියිනේ.. "
" යැයි යැයි.. කුමාරී.. ඔයැයි තමයි විකාර පටන් ගන්නේ.. "
" මේ බලන්නකෝ ලොකූ.. බූරු පැටියට ඉරිසියා හිතිලා..
කවදහරි දවසක ලොකූව දෙන්න වෙනවනේ රං.. ඉතින් හොඳම කෙනාව හොයලා දෙමු.. "
" අනේ මේ විකාර..!! "
මන් එළියට ඇවිත් වැල් පුටුවකින් වාඩි උනා.. ලොකූව දෙන්න ඔච්චර හදිස්සි වෙන්න ඕනද.. අනික තාම ලොකූට විසි හයයි.. ලොකු වයසක් නෙවෙයිනේ.. ම්හුක්.. අනේ සමන්ත මෙව්වා උබේ වැරදිනේ.. හහ්.. ලොකූ රංගෙ නේ.. අප්පා...
ඒ අස්සේ ගිහිල්ලා කියලා හිතපු මාමලාගේ කාර් එකත් වත්තට දැම්මා..ඒව්.. සමන්ත මේක විසාල කරදරයක් හලෝ.. අම්මා කියුවේ සේරම ඉන්න වෙලාවෙ කියලා මේක තමයි.. මන් මාමලාව දැක්කේ නෑ වගේ මගෑරලා වෙන පුටුවකින් වාඩි උනා.. රංට මෙච්චර මළ පැනලා ඉන්නවා.. ඕශියි මිනයි එහා පැත්තේ බිත්තියට හේත්තු වෙලා ලව් කරනවා.. මේ දෑස මක්කටෙයි.. ම්හුක්.. මේ පැත්ත වැඩිය පේන්නෑ.. සමාජෙට.. ඒක නිසා රං සඳූගේ කෝල් එහෙම ආන්සර් කරන්නේ ඒ පැත්තට වෙලා.... මන් ඈතක් දිහා බලන් මනෝපාරරක එල්ලුනා... ලොකූව දුන්නට පස්සේ රංට වෙන දේවල්... ඊටපස්සේ ලොකූගේ ආදරේ රංට අඩු වෙලා මස්සිනා කාරයට වැඩිවෙයිද... අනේ... මගේ සඳූ ඉන්නවනේ මට...
කෝඳුරුවොද..? මුමුනන්නේ..?
" I will stay by your side baby.. So that you dont feel lonely.. "
මිනා ඕශිගේ කන ගාවටම ගිහින් රහසින් කියද්දි මන් හිටියේ ඕශියා හිටපු තැනම බිත්තියේ අනිත් පැත්තේ.. අනේ පගයෝ..!! මෙව්වට මට නගිනවාර්‍ර්.. මගේ මිනිහා කෝ සමන්‍ත.. මූ ෆිල්ම් බලලා වැඩි වෙලාත කොහේද.. ම්හුක්..
YOU ARE READING
The Owner of Moon 🌙 ( සඳේ අයිතිය සොයා🧚♂️) KookV🌟
Fanfiction'අයිතිය සඳට වූ.. නමුත් ඔහු එය වෙනස් කලේය...' ලොකූගේ රං ඩිංග වල් වැදිලතෝ මන්තා සමන්ත....🌚 🐰 : මොන රෙද්දක්ද මේක අඬන එක නවත්තපන් චූටී... !!! ගෙරි බූල්.. තොගේ බූල් මන් එකින් එක ගලවනවා !! හැම එකාම හැරිලා මගේ දිහා බලද්දි මන් ගිහින් හිටගත්තේ සදැස් පෙන්න...