1 2 5 🔞

891 97 157
                                    

කොහෙත්ම නෑ !!!


තාම රං පාරු පැද්දෙත් නෑනේ ම්හුක්.. කෝම ඉවර වෙන්නද..

" රං... මන් ලැප් එක චුට්ටක් ගන්නවා.. ! "

ර්‍ර්.. ලොකූ ඇතුලේ ඉදන් කියුවේ මස්සිනා ගිහින් දවස් දෙකකට පස්සේ.. මන් හිටියේ එලියේ ඔංචිල්ලාවක් බඳින ගමන්.. ම්හුක්.. අර පොඩි අය පදින එක නෙවි සමන්ත ලොකු අය පදින එකක්..ම්හුක්..
ඕශියා කොරියන් කතා වගයක් ලැප් එකට දාලා ගිහින් තියෙන්නේ.. ලොකුත් ඉතින් ගැම්මටම ගුඩුස්පියා ෆෑන් නිසා මේ දවස් ටිකේම ඒක බලනවා.. අලුතෙන් ආපු කතාව ඊයේ ඩවුන්ලෝඩ් කරගත්තා.. අර මරිගෙස්සිනාගේ පෙනුම තියෙන එක කම්මුලක මඩ වලක් තියෙන උස හාදයාගේ ලව්ස්ටෝරිය.. ඌ අන්තිම චැපියෙත් මැරෙන්න ගියානේ.. ආදරණීය දුවන්නගේ කතාව.. ලව්ලි රනර්..ම්හුක්.  ඔන්න ඕක තමා දැන් ලොකූ බලනවා ඇත්තේ.. ඒ වගේ මැරෙන තව එකෙක් දැක්කොත් සමන්තට කියන්න ඕන හොම්දේ....


" දේව්.. මන් කැනඩා යනවා.. "


රෑ දෙකට විතර මලිතයගෙන් ආපු කෝල් එක මන් ආන්සර් කරේ නිදිමතේමයි..මහ රෑ කෝල් ගන්න ඕනද ඕක කියන්න.. හෙට උදේට ඉර පෑයුවම මූට ඕක කියන්න බැරිද.. පූස් ඇට දෙක..! ර්‍ර්.. මිනා මූට බනින එක ඇත්ත..!


" හා හා.. පරිස්සමෙන් ගිහින් වරෙන්.. ගුන බුස ජපුර ! "

ඇස් පියාගෙනම ෆෝන් එක කොට්ටෙ අස්සෙන් තියන්න යද්දි ආයෙත් මලිතයගේ පොශ් කටහඬ ඇහුනා.. ඌ සුරුස් ගාලා හොටුත් ඇද්දා... ඕක හිමීට කතා කරගෙන යන එකනේ.. මොකටද මූ හොටු පෙරන්නේ.. සඳූ දන්නවත දන්නෑ මුගේ කැනඩා විගමනය ගැන..

" දේව්..!!

දේව් දිස් ඉස් නොට් අ ජෝක්..

මන් ඇත්තටම කැනඩා යනවා.. මට ඔයාලට කියලා යන්න ඕන බට් අයි හැව් නොට් ඉනෆ් ටයිම්.. ෆ්ලයිට් එක 5 ට.. "


5ට නම් තව කොච්චර වෙලා තියෙනවද මන් අහන්නේ..ඒත් ඇයි හදිසියේ මේ.. මූට මොන පෙරේත පූස් ආත්මයක් වැහිලද.. හොඳට හිටිය එකානේ.. අහ්- උදේ 5 කියලද කියුවේ..!!!! මන් දඩිබිඩි ගාලා නැගිටලා වෙලාව බැලුවා.. උදේ 2 :01යි  කියලා ෆෝන් එකේ උඩින් වැටෙද්දි මන් ආපහු ෆෝන් එකේ කනේ ගහගත්තා.. මූ ඇත්තටම යනවද.. ඒත් මේ පගයට අපි ඔක්කොටම කියලා ලස්සනට ෆෙයාර් වෙල් පාටියක් දාලා යන්න තිබ්බනේ.. හොරා වගේ යන්නැතුව.. පිස්සුනෙ සමන්ත වීරෙට..

The Owner of Moon 🌙 ( සඳේ අයිතිය සොයා🧚‍♂️) KookV🌟Where stories live. Discover now