හැඳින්වීම

521 22 10
                                    

බිඳුණු හිත

(රෝස ජම්බු සීසන් 2)

💕හැඳින්වීම 💕

🚫රෝස ජම්බු සීසන් වන් එක කොටස් 33ක් දක්වා අප්ලෝඩ් කළා. ඒක හදිසියේම රිපෝර්ට් වෙලා කතාව නැති වුණා.

🚫ඉතිං ඒ කොටස් ටික කියවපු අයටත් නොකියවපු අයටත් අලුත් කතාවක් විදිහට මේක රසවිඳින්න පුළුවන්.

🚫මම හිතනවා වට්පෑඩ් රූල්ස්වලට පටහැනි එක ම සිදුවීමක්වත් මේකෙ නෑ කියලා. මොකද මේකෙ පහ වසරෙ ළමෙක් තියා උසස්පෙළ කරන ළමයෙක්වත් නැති නිසා.

🚫ඒ වගේම කිසිම ෆැන්ඩම් එකකට අදාළත් නෑ.

🚫එකෙන් ම මේක ප්‍රබන්ධයක් පමණයි. Just fiction.

🚫මේක කියවන රීඩර්ස්ලාගෙන් මම ඉල්ලන්නෙ එක දෙයයි. ප්ලීස් මේකට කමෙන්ට් කරන්න වෝට් කරන්න එපා. මොකද රෑන්කින් ආවම සමහර අයගෙ ඉත්තෑවො දුවනවා. ඒතකොට රිපෝර්ට් වෙනවා. ඔයාලගෙ අදහස් ඉන්බොක්ස් කියන්න. අපි එතනදි කතා කරමු.

🚫 https://www.facebook.com/profile.php?id=100085865268875

⬆️මේ තියන්නෙ මගේ ෆේස්බුක් ලින්ක් එක. ඔයාලගෙ අදහස් එතනට කමෙන්ට් කරන්නත් පුළුවන්.

🚫එහෙනම් එක කොටස දැං දානවා. කොටස් හතරක් විතර කලින් එකේ ඒවා එඩිට් කරලා දාන්නෙ. මොකද අලුත් රීඩර්ස්ලාට පැහැදිළි වෙන්න ඕන නිසා.

🚫එහෙනම් කතාවත් එක්ක ඉන්න.

📝Sasee Zhan📝

බිඳුණු හිත ( රෝස ජම්බු  සීසන් 2)Where stories live. Discover now