3

215 19 0
                                    

බිඳුණු හිත
රෝස ජම්බු සීසන් 2

සුබෝධිත් නිකං හිටියෙ නෑ. එයාට වෙලා තියෙන්නෙ මොකද්ද කියලා එයා දන්නවා වුණත් ඒ ගැන කිසිම අත්දැකීමක් නැති නිසා එයා කළේ තව තවත් තමන්ව ම හැගීම්වලින් පුරව ගත්ත එක. එයා ඉනෙන් ඉස්සිලා අශාන්ගෙ ඇඟේ යටිකය අතුල්ලන්න ගත්තෙ හයියෙන් නැගෙන කෙඳිරිය නවත්තගන්න උත්සහ ගන්න හිතන්නෙවත් නැතුව.

නමක් නැති බැඳීමක්  එක්ක, නොකියා ම දුන්න ආදරයත් එක්ක, කාලයක් ඈත් වෙලා හිටපු දෙන්නෙක් මෙහෙම පිස්සුවෙන් ඇවිලෙන එක.............

අශාන් තව තවත් සුබෝධිගෙ පපුවෙ රස බලන ගමන් චූටියට හපන්නත් පටන් ගත්තා...

සුබෝධි ආසම හපනවට........... රිදෙන්න හපනවට.

අශාන් සුබෝධිගෙ නිපල් යන්තමට දත්වලට අල්ලගෙන රිදෙන නොරිදෙන ගානට තද කරගෙන දිවෙන් කිතිකවන්න සුබෝධිට ඉන්න බැරුව අත් පාවලින් ඇඳ මෙට්ටෙට ගගහා කෑ ගැහුවා.

"ආ.................ආ............... තා.....ත්තියෝ.............. බබා මැරෙන්න වගේ............ ආ....හ්....... ආ.............. අප්පච්චී.......... රිද්දන්නකෝ........... ඉන්න බෑ.............. හයියෙන් හපන්නකො.........."

කොල්ලගෙ කෑ ගැහිල්ලට අශාන් පොඩ්ඩක් ඒ පපුවෙන් ඉස්සිලා ඒ ඇස් දිහා බැලුවා. ලාවට කඳුළු පිරුණ ඒ මත් වෙච්ච ඇස් ඉඹපු අශාන් සුබෝධිගෙ වම් නිපල් එකට දශමයක් උඩින් දත්වලට අල්ලගෙන තදින් හැපුවා.

"ආ........ම්..................හ්........"

සුබෝධි ඒ අමුතු වේදනාව ඉවස ගත්තෙ එහෙම. ඒත් එයාගෙ මූණෙ ලා හිනාවක් තිබ්බා.

මං කිවුවෙ....... එයා කැමති හපනවට...........

අශාන් ඒ අල්ලගත්ත පාර අතනෑරම දත්වලින් තොල්වලට මාරු කරන් උරන ගමන් දිවෙන් තෙත් කරන්න ගත්තා. ඒ අතර සුබෝධි අශාන්ගෙ ලිනන් ෂර්ට් එකේ බට්න් ගලවන්න පටන් ගත්තා. ඒක මාර වේගයක්. ෂර්ට් එක දෙපැත්තට ඈත් කරාම අශාන් නැගිටලා බැනියමත් එක්ක ම ෂර්ට් එක ගලවලා දැම්මා. අශාන්ගෙ අඩුවැඩි නැති පිරුණු ඇඟ දැක්කම සුබෝධිට කෙළ ගිලුණා. එයත් ඇඳෙන් වාඩිවෙලා ඒ මුළු පපුව පුරාම ඇඟිලිතුඩු යාන්තමට අරං ගියෙ කිසි හදිස්සියක් නැතුව. විටින් විට ඇස් පියවුණා. සුබෝධි  අන්තිමට අශාන්ගෙ ඇස් දිහා බලාගෙන අශාන්ගෙ කුක්කු දෙක මිරිකලා අල්ල ගත්තා අත් දෙකෙන්ම. එයාගෙ තොල් ලාවට ඇරිලා පළල් හිනාවක් ආවා මූණට. අශාන්ගෙ නම් ඇස් පියවිලා.

බිඳුණු හිත ( රෝස ජම්බු  සීසන් 2)حيث تعيش القصص. اكتشف الآن