උදේ ඉදලා තිබුන කාර්යබහුල බව නැති වෙලා යද්දී ප්‍රවීනගෙ විවාහය තව මාසෙකින් දෙකකින් පවත්වන්න තීන්දු උනා...
"දැන් චන්ද්‍ර උබ මාස දෙකක් මෙහෙ ඉන්නවද..."එ රාගු, අරෝෂ්ගෙ හොදම යාලුවෙක් වගේම මහේෂ්ගෙ ලොකු අයියා... පොඩි කාලේ ඉදලම එකට හිටපු යාලු දෙන්නා එකට හම්බවවුනේ අවුරුදු ගානකට පස්සෙයි...
"හ්ම්...ඔව්...අකැමති උනත් ඉන්න වෙනවනේ..."උඩු මහලට වෙලා කතා කරමින් හිටපු අරෝෂ්ගෙ ඇස් දෙක හිනි වුනේ දවසක් දෙකක්ට පෙර දැකපු එ පිරිමි රූපය වලව්ව පැත්තට එනවා දැකපු නිසායි...
"එ... එ... රාගු අර කොල්ලා කව්ද..."
"අහ්... එ මෙ ගමේ නැටුම් කරන කොල්ලෙක්... අයුර් ආච්චි එක්ක ඉන්නේ... අම්මා තාත්තා නෑලු...රැ පාර්ටි එකේ නටන්න වෙන්න ඇති එන්නේ..."
"හ්ම්..."
_________________________________________කාලය ගෙවී ගොස් පව්ලේ අයගෙ එකතුවෙන් රාත්‍රී සාදය අරම්භ වුවත් අරෝෂ් නම් හිටියෙ අයුර් නටන එක ගැන උද්යෝගයෙනි...
"අයියේ ඕයි.. සින්දු කියමුද..."ප්‍රවීන කියද්දී අනිත් හැමෝගෙම කීමට අරෝෂ් සින්දු කියන්න කැමති උනත් එ හිත පුරාම හිටියෙ අයුර් ම විතරක් වෙද්දී අරෝෂ් සින්දුව කියන්න පටන්ගත්තේය...
Bekhayali mein bhi tera hi khayal aaye
Kyun bichhadna hai zaroori ye sawaal aaye
Teri nazdeekiyon ki khushi behisaab thi
Hisse mein faasle bhi tere bemisaal aaye
පලවෙනි පද පේලි ටික මුමුණද්දී අරෝෂ් දැක්කේ පැත්තකට වෙලා එ දිහා ම බලා mගෙන ඉන්න කළු ඇස් දෙකම විතරක් උනත් අරෝෂ් දිහාම අසාවෙන් බලාගෙන හිටපු රාගුගෙ බලල් ඇස් දෙක අරෝෂ් දැක්කේ නැති තරමය... හිනි හිනාවකකින් අයුර්ට සංග්‍රහ කරපු අරෝෂ් දිහා අයුර් නම් බලාගෙන හිටියේ පුදුමයෙන් වගෙයි...
Main jo tumse door hoon
Kyun door main rahoon
Tera guroor hoon
Aa tu faasla mita
Tu khwaab sa mila
Kyun khwaab tod doon
Bekhayali mein bhi tera hi khayal aaye
Kyun judaai de gaya tu ye sawaal aaye
Thoda sa main khafa ho gaya apne aap se
YOU ARE READING
Kamasutra | sinhala bl | 18+ | Completed
Non-Fictionපැරණි සුරේන්ද්‍රන් වලව්වේ පොළවට පස් වුන ආදර කතා බොහොමයි අයුර්... චන්ද්‍ර × අයුර් ❤️