06❤️

2.1K 91 26
                                    

Market street එකෙන්  පිට වුන අරෝෂ් සහ අයුරැ දෙන්නා ආවේ එ ලගම තියන හොටෙල් එහෙකට... Street එකේ කොච්චර හොටෙල් තිබ්බත් රැ වෙනකන් සාමන්‍යයෙන් රෙස්ට් කරන්න එන අයට ඒවගේ ඉඩ නොතිබුන තරම් වෙද්දී... අයුර්ව ඒවගෙ තැන් වලට එක්කගෙන යන්න අරෝෂ් අකමැති විය...

"යමුද.."හොටෙල් එක ලගින් කාර් එක පාර්ක් කරපු අරෝෂ් පැමිණ අයුර්වද කාර් එහෙන් බස්සවන ගමන් ඇසුවෙය...

"හ්ම්ම්...යමුකෝ...අනී ඉක්මනට..."අයුර් කිවේ හුරතල් වගේම සරාගී විදිහට වෙද්දී අරෝෂ් නම් හෙලුවෙ අමුතු බැල්මකි...

අයුර් වගේම අරෝෂ් දෙදෙනාම ඔවුන් සම්බන්දය පටන්ගෙන තවම දවසක්වත් නොවුනත් දෙදෙනාටම ඔවුන්ගෙම විමට තිබුනේ දැඩි උමනාවයක් විය...නමුත් එය ඔවුන්ගෙ හිත තුලම යට පත් කරගැනීමට ඔවුන් දෙදෙනාම කටයුතු කර තිබුණි...

"Hello sir..."

"Hello...I'd like you book a room for one night..."

"Ok sir..double bed or..."

"Single..."අරෝෂ් එහෙම කියද්දී හොටෙල් සේවකයාටද හිනාවක් යන්නට වුයේ පසෙකට වී බලා සිටි අයුර්ව රතු කරමින්ය...

"Ok sir... Have a happy night..."හොටෙල් සේවකයාට කපටි හිනාවකින් සංග්‍රහ කෙරු අරෝෂ් අයුර් සමග රූම් එක වෙත ගියේය...

"ම්ම්.. අද රූම් වලින් ලොකු ලොකු සද්ද ඇහෙයි වගේ..."ඔවුන් යන දෙස බලාසිටි සේවයයා තමාටම කියාගන්නට වුයේ හිනා සෙමිනි...

"වොෂ් එකක් දාගෙන නිදාගමුද ආයු..."

"හ්ම්ම්..."අරෝෂ් ඇදෙන් ඇලවෙද්දි අයුර් තමන් ඇද සිටි ශර්ට් එක වගේම කලිසම කිසිම පැකිලිමකින් තොරව ගලවා දැමුවේ ඇද සිටි boxer එක පමණක් ඇගෙ ඉතුරු වෙද්දියි...

තමන් ඉස්සරහ පෙනෙන තම පෙම්වතාගෙ ලා දුබුරු පැහැති සිරුර අරෝෂ්ගෙ හැගීම් අවුස්සද්දී ඔහු ඉවසා හිටියෙ ආමරුවෙනි...මන්ද අරෝෂ්ගෙ කාමුකත්වය ඉවසාගැනීමට අයුර්ට තවම බැරි බව ඔහු හොදින්ම දැනසිටියි...

"ආ... ආයු... වො.. වොෂ් එකක් දාගෙන එන්න..."අරෝෂ් කිවේ අයුර් දෙස නොබල අහක බලාගෙනයි...

"එන්න..."

"කොහෙද..."

"වොෂ් කරන්න..."අයුර් කිවේ රාගයෙන් පිරිණු ඇස් වලින් අරෝෂ් දෙස බලා සිතල ලේසයි...

Kamasutra | sinhala bl | 18+ | CompletedWhere stories live. Discover now