16❤️

1.5K 71 6
                                    

දවස් දෙකකට කලින් සිද්ද වුන සිවුවීම එක්ක හැමෝම වගෙ හිටියෙ ලොකු කම්පනෙක වුනත් සුරේන්ද්‍රන් මහත්තය ආයෙත් වලව්වට ආපු හින්ද හැමෝම මුකුත් නොවුන ගානට හිටියත් ආරෝෂ් නම් සිටියෙ තමන්ගෙ තාත්තා ගැන තිබුනටත් වඩා තරහකින්...

"ආරෝෂ් කොහෙද තමුන් යන්නෙ..."උදේ පාන්දරම අයුර්ව හම්බවෙන්න ලැස්ති වුන ආරෝෂ් පඩිපෙල බැහැගෙන එද්දි සුරේන්ද්‍රන් මහත්තය ඇහුවෙ හැඩි කටහඩකිනුයි...

"ගමනක්..."කිසිම හැගිමක් නැති විදිහට තමන්ගෙ තාත්තා දිග බලපු ආරෝෂ් කියද්දි සුරේන්ද්‍රන් මහත්තය ආරෝෂ්ගෙ උඩ ඉදන් යටටම් බැලුවෙ අමුතු විදිහකටයි...එ ඇග පුරාම ටැටූ ගහල තිබුන...අත් ගොබයක් පුරාම වගෙම කකුලක ගහල තිබුන ලොකු ටැටූ ආරෝෂ් ඇදගෙන හිටපු තැබිලි පාට කොට ශොට් එකෙන් හොදටම පෙන්න තිබුනා...

අත් ගොබයක් පුරාම වගෙම කකුලක ගහල තිබුන ලොකු ටැටූ ආරෝෂ් ඇදගෙන හිටපු තැබිලි පාට කොට ශොට් එකෙන් හොදටම පෙන්න තිබුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"තමුන් කවද්ද ඔය පච්ච කෙටුවෙ..."

"ඉයෙ...ඇයි..."තවත් කිසිම දෙයක් නොකිය දෙවකිගෙ නලල සිපගත් ආරෝෂ් පිට වෙල ගියෙ සුරේන්ද්‍රන් මහත්තය තමන්ගෙ පුතා එක්ක තිබුන තරහ ලග තිබුන මල් පොච්චියකින් පිරි මහද්දියි...

දවස් ගානකට පස්සෙ ගෙදර ආපු අයුර්ට නම් ආත්තම්මගෙන් වගෙම දනුශ්ගෙන් එක පිට එක බැනුම් අහන්න වෙලයි තිබුනෙ...

"කොහෙද තමුසෙ යන්නෙ..."

"මන් කොහෙ ගියත් තමුසෙට මොකද....එහාට වෙනව..."දොර ලගට වෙලා පාර අවහිර කරගෙන හිටපු දනුශ්ට අයුර් කිව්වෙ සන්සුන්ව උනත් එකෙ තිබුනෙ තනිකරම විදානයක් විතරයි...

"ඇයි අර තමුසෙගෙ වීරය හම්බවෙන්න යනවද අයුර්..."

"ඔව්..."

"අහ්..එහෙමද...හොදට මතක තියගනින්..උබ මගෙ...මගෙ කිව්වොත් මගෙ...මතකයිනෙ...උබ ඉන්නෙත් මගෙ ගෙදර කියල...ඉතින් මැනිකෙ උබෙ ආත්තම්ම උබව මට විකුනල ඉවරයි...ඔය මොකා කොහොම හිටියත් උබව ඉදුල් කරන්නෙ මන්...තේරුනාද..."ජරා විදිහට හිනා වෙන ගමන් අයුර්ගෙ තොල් තදින් අල්ලපු දනුශ් එහෙම කියද්දි අයුර් එ දිහා බැලුවෙ පිලිකුල සහගත විදිහට...

Kamasutra | sinhala bl | 18+ | CompletedWhere stories live. Discover now