"අයු මොකක්ද ඔය..."මෙච්චර වෙලා පුදුමයෙන් වගෙ බලාගෙන හිටපු අරොෂ් ඇහුවෙ අයුර් අත් දෙකට උස්සගෙන ඉන්න පරණ පෙට්ටියත් එක උඩ තිබුන ඩයරි එකත් දිහාවට ඇගිල්ල දික් කරන ගමන්...
"ගබඩා කාමරෙ තිබුනෙ..."
"ඉතින් මැටි අලෙ ඔය රෙද්ද අස්සෙ තියන හැමඑකම උස්සන් එන්නෙ...කො..."අරෝෂ් දුවිලි පිරුනු පෙට්ටිය උස්සලා මෙසෙ උඩින් තිවුවෙ අයුර්ටත් නොක්කඩු කියන ගමනුයි...
"හැම රෙද්දම නෙවෙයි මගෙ අයියෙ මෙව මගෙ අම්මගෙ..."
"මො..මොක..."
"ඔව් අයියෙ...මන් හරි නම් මෙව මගෙ අම්මගෙ...මෙ ඩයරි එකත් එයා ලියපු එකක්...එ වගෙම අයියෙ එයාට මෙ වලව්ව එකක් සම්බන්දයක් තියෙන්නම ඔනෙ...එත් මන් එක ද්න්නෙ නැ අයියෙ...එත්..."
"මොකක්ද අයු එත්..."මෙසෙ උඩ තිබුන පෙට්ටිය අරින්න උත්සහ කරන ගමන් අරෝෂ් ඇහුවෙ පුදුම වෙන්න ඔනෙ එකෙත් හොදම එකෙන් පුදුම වෙල...
"දෙවකි අම්ම මගෙ අම්මාව දන්නව අයියෙ..."
දඩාස්...
මහා සද්දෙන් පරණ පෙට්ටිය ඇරෙද්දි අරෝෂ් වගෙම අයුර් දෙන්නාම එක දිහා බැලුවෙ පුදුමයෙන්...
"ලමයි..."
පැය ගානකට පස්සෙ ගෙදර ආපු දෙවකි දොර ලගම නතර උනෙ මෙසෙ උඩ තිබුන දෙවල් දැකල වෙද්දි අවුරුදු ගානක් හන්ගපු එ රහස් එලිවෙද්දි දෙවකි පුදුම නොවි තියෙවිද...
"අම්මා...අනෙ අම්මා මෙ මොනවද..."අරෝෂ් ලග හිටපු අයුර් දෙවකි ලගට දුවගෙන ගියෙ ඇස් වලින් කදුලු ගලාගෙන යද්දියි...අවුරුදු ගානක් අම්මෙක් නැතුව හැදුන අයුර්ට හැමදාම ඔනෙ උනෙ තමන්ගෙ අම්ම ගැන දැනගන්න...ඉතින් දැන් එකට කාලය හරි...ඔව් අයුර්ට අරෝෂ්ට රහසක් වුන සුරේන්ද්‍රන් වලව්වෙ පොලවට පස් වුන එ රහස දැනගන්න කාලෙ හරි...
දෙවකි pov
අවුරුදු 20කට පෙර...ගමෙ නැටුම් මණ්ඩපය...ඔතන තමයි අපි හැමොගෙම ජිවිත වෙනස් කරපු තැන...සුන්දර දෙවල් වලින් පිරුනත් අදටත් එ මණ්ඩපය දකින වාරයක් ගානෙ මහා මුසල හැගිමක් මට දැනෙනවා...
අද වගෙ නෙවෙයි එ කාලෙ රැ වෙනකන් ශාස්ත්‍රිය සංගිතයත් එක්ක අඩි සද්ද වලින් පිරිලා ගියපු තැනක්...පන්දම් එලි වලින් එලිය වෙන ගමන් නැටුම් ජිවිතය කරගත්ත අයට හෙවනක් වුන ලස්සන තැනක්...
YOU ARE READING
Kamasutra | sinhala bl | 18+ | Completed
Non-Fictionපැරණි සුරේන්ද්‍රන් වලව්වේ පොළවට පස් වුන ආදර කතා බොහොමයි අයුර්... චන්ද්‍ර × අයුර් ❤️