05❤️

2.1K 99 20
                                    

"කොහෙද ලමයෝ මෙ රැ වෙලා යන්නේ..."හොදට ලස්සනට ලෑස්ති වෙලා හවස 4ට විතර එලියට යන්න ලෑස්ති වුන අරෝෂ්ගෙන් සුරේන්ද්‍රන් මහත්තය ඇහුවේ එක ඇහිබැමකුත් උස්සලාමයි...

"යාලුවෙක් හම්බෙන්න යනවා අප්පච්චි..."

"අම්මා මන් අද රැ ගෙදර එන්නේ නැ..."එත් එක්කම එලියට අපි දෙවකීට එහෙම කියාගෙනම කාර් එකට ගොඩ වුන අරෝෂ් දිහා දෙවකී වගේම සුරේන්ද්‍රන් මහත්තයත් බලාගෙන හිටියේ පුදුමයෙනි...

"කොහෙ යනවා දන්නේ නැ මේකා නම්..."සුරේන්ද්‍රන් මහත්තයාගෙ අතට තේක දෙන ගමන් දෙවකී කිවේ කාර් එකත් ඩ්‍රයිව් කරගෙන යන අරෝෂ් දිහා කම්මුලටත් අත තියෙන බලාගෙනමයි...

"ඔයා කියපු දෙන් නෝනේ... කව්ද දන්නේ ලේලියෙක් බලන්නද කියලා..."තේකත් බොමින් ඇතුලට යන සුරේන්ද්‍රන් කිවේ නෝක්කාඩු හිනාකිනි...

"ලේලියෙක්ද නැටුම් අඩි තියන බැනෙක්ව බලන්නද දන්නේ..."දෙවකී තමන්ට කියාගත්තේ සුරේන්ද්‍රන්ට නොඇසෙන ලේසයි.

මන්ඩපේ ලගින් කාර් එක නවත්තමු අරෝෂ් ගියේ මන්ඩපේ ලගටම වෙද්දී ඔහු දුටුවේ කළු ටීශර්ට් එකක් සහ කලිසමක්‌ ඇදගෙන තවත් කොල්ලෝ ටිකක් එක්ක ස්ටෙප් වගයක් පුරුදු වෙන අයුර්වයි...

වෙනද මෙන් නොව අද අයුර්ගෙ වෙනදා මෙන් අහිංසක පාටක් වගේම ඊට එකතු වු සරාගී බවක් අරෝෂ්ට පෙන්නේට වුය...

මන්ඩපයේ පැත්තකින් වාඩි වුනේ අරෝෂ් වට පිටව දිහා බැලුවේ කවදාවත් මෙ තැනට ඇවිත් නැති නිසයි...පරන තාලෙට හදලා තිබුන පන්ඩපයක් වුනත් අද කාලෙට ගැලපෙන නවීන ලෙස එක අලුත් වැඩිය කර තිබුන වගේම බල්බ් වැල් වලින්ද එය සරසා තිබුනි...

පැත්තකින් වාඩි වෙලා බලාගෙන ඉන්න අරෝෂ්ව දැකපු අයුර් කාටත් හොරෙන් flying kiss එකක් එව්වේ අරෝෂ් කට කොනින් හිනා වෙද්දීයි...

"බබෙක් වගේ..."අයුර් දිහා බලාගෙන හිටපු අරෝෂ් තමන්ට කියා ගත්තේ කට කොනින් හිනා වෙමින් වුවද එ හිනා වුනු ඇස් හිනි වුනේ අයුර් ලගට තව කොල්ලෙක් ඇවිත් කරට ගත් දාගෙන කතා කරන්න වු නිසායි...

"මෙ අයුර් එහෙනම් ඔයාගෙයි මාධව්‍ අයියගෙයි නැටුමත් බලලම අපි අදට වැඩ නවත්තමු නේද..."

Kamasutra | sinhala bl | 18+ | CompletedWhere stories live. Discover now