ක්ලේෂ් හේෂව් විෂේන්ද්ර වයස අවු.18.විශේන්ද්ර පරම්පරාවෙ අන්තිම පුරුක පව්ලේ එකම ලමයා.අම්මගෙයි තාත්තගෙයි පණ ටික.ආඩම්බර COLD ගති තියෙන තමන්ට ඕන දේ බලෙන්ම හරි ලබාගන්න පොහොසත් කොල්ලෙක්.
විහස් ඒකනායක හේෂව්ගෙ හොදම යාලුවා .අව්.18.විහස්ට අවු.10 දි අම්ම නැති උනා ඒ නිසා කොල්ල හිතුවක්කාරයි.කට ගැන කියනවනම් ගන්න දෙයක් නෑ වක්කඩ වගේ .පොහොසත් උනත් ලොකුකම ගෑවිලාවත් නැති කටවැඩි කොල්ලෙක්.
හිරුෂ අබේතුංග හේෂව්ගෙ කල්ලියේ අනික් එකා අවු.18.අහිංසකයි වගේම දැනුම් ගබඩාවක් කිව්වොත් හරි .කල්ලියේ වලි බේරන මේ පොහොසත් කොල්ලා නොදන්න රෙද්දක් නෑ.