CHAPTER 5

2.2K 192 206
                                    

ඒ මගේකෝ

මොකෝ උබේ හුරුතලේ .රැවටෙන්න එපා යෂ් මූට අංගනාව.

අනේ මේ අශාන් මන් තෝව කනවා බැදලා

අනේ කොටෝ රත්තරනේ කන එකවත් කාපන්කො කටවහන්

අනේ මේ විහස් තොට කහනවද බල්ලෝ

ඇයි උබ කසල දෙන්නද 😏

අයිෂ් නවත්තපල්ලා ඕක .තොපි බඩවෙන කතානේ කියන්නේ

හිරුෂ මේ ඔයාගෙ ගොබ්බ යාලුවට කියන්න නවත්තන්න කියලා

විහස් නවත්තපන් බන් කුණු ගොඩවල් අව්ස්සන්නෙ නැතුව

යකෝ තෝ බල්ලා කටේ ගෑවෙන් නැතුව මගේ සෝස මලට කුණු ගොඩ කිව්ව නේත

අහ් මූද උබේ සෝස මල එතකොට

ඔව් මම තමා ඇයි උබට සැකද හේෂව්

අපෝ රෝස මල කෙසේවෙතත් මුගේ වටේ කටුනම් ඇති

මගේ වටේ කටු තියනෝ නොදන්න උන්ට අනින්න හරියට තෝ වගේ හිපාටුවොන්ට විහසෝ

ඊව් මුගේ කට

අනේ නවත්තපන්න්න්න්න්න්න්න්න්න්

යෂ් මොකෝ උබ කෑගන්නෙ මගේකෝ

අනේ කතා නොකර කාපන්කෝ ලබ්බ

ලබ්බ කන්න බෑනේ  යෂ්

අනේ හේෂව් තොට මාන්දමද

ම්ම් මන් හිතන්නෙ හැදීගෙන එන ගමන්

ආයිෂ් තොපි ඔක්කොටම පිස්සු

ආත්මා Where stories live. Discover now