සුදු පුතාම්හ්ක්
සුදූ නැගිටින්න දරුවෝ
ම්හ් අනේ
අනේ පනේ නෙමේ නැගිටිනවා
ම්හ්ක් මොකද අනේ වෙලා තියෙන්නෙ
"හැමදාම දකින හීනෙ. හ්ම් අදත් ඒකම තමා හේෂ්,ආයු . දැන් අවුරුදු කීයක ඉදන්ද මේ විකාර පේන්නෙ .අනේ මන්ද වට්ටියේ කතා කියවලා කියවලා මගේ මොලෝ කර වෙලාද මන්ද.මොනා උනත් ඇයි ඒ දෙන්න අන්තිමේ මැරුනෙ.කොහෙද අම්ම කඩාගෙන පැන්නනෙ හීනෙ මැද්දට.කාර් එක accident වුනාට පස්සෙ මොකද දන්නෙ නෑ උනේ.ආයි නිදාගත්තොත් ඉතුරු ටික බලන්න පුලුවන් වෙයිද මන්දා .අයිශ් අම්ම මොකෝ මේ මට රවන්නෙ .
සුදූ අර ලමය කොයි වෙලාවෙ ඉදලද අර බලන් ඉන්නෙ .දැන් නැගිටියි දැන් නැගිටියි කියලා හිතුව කොහෙද පුකට ඉර පායනකන් නිදි.එලිවෙනකන් සමයන් බලලා උදේට පෙරේතයා පොලේ ගැහුවා වගේ.
ඇති ඇති අනේ .ජාතික ගීය වගේනෙ අප්පා එපා වෙනෝ.මොන හුත්තද මේ උදේ පාන්දර මාව හොයාගෙන ඇවිත් තියෙන්නෙ.
සුදු පුතා මොකද්ද ඔය කතා කරන විදිහ.මට කියල කට කඩා ගන්න තමා ඔය දගලන්නෙ.අර ලමය කිව්වෙ තිහස්න ලමයට .
ආ ඌද? ඌ මොන මගුලකට මෙච්චර උදෙන් මෙහෙ ආවෙ.
අනේ අනේ දැන් වෙලාව කීයද දන්නවද මහත්තයා .හොද වෙලාවට තාත්ති මහ රෑ emergency operation එකකට ගියේ.
අහ් තාත්ති නැද්ද ගෙදර .ඒනම් තව ටිකක් නිදාගන්න පුලුවන් .