CHAPTER 28

1.2K 106 278
                                    

 
වීරසිංහ වලව්ව  

පොඩි මැණිකෙ ආයි කියන්න

මොකද්ද

මැණිකෙගෙ මිනිහ මමම්ම්

ඇහ් කව්ද කිව්වෙ

මැණිකෙමනෙ දැන් කීවෙ

හී හී ඒක මේ නිකන් කටට ආවට කිව්වෙ මම .

මැණිකෙ

"Hospital එකෙන් එන ගමන් පවා ආයි කියන්න ආයි කියන්න ගගා කෑගහපු හාමු කිසි ලැජ්ජාවක් නැතුව මාව උස්සන් වලව්වෙ සාලෙ  මැදින් හාමුගෙ කාමරේට යද්දි ලොකු මැණිකෙගෙ පවා මූණ  රතු උනා.ලැජ්ජාව දරා ගන්න බැරි තැන මම තිහස්න දිහා බලද්දි ඌ උගේ කාමරේට පැනලා හයියෙන් දොර වහගත්ත.නිකන්ම වගේ මගේ කටින් කියවුනු වචනෙ එක්ක හාමුගෙ මුලු මූනම එලිය වැටිලා තියෙද්දි මගේ මූනම රතු වෙලා ගියා.අනේ ඒ මූන හරි අහින්සක පාටයි .හාමු හරි හිමින් ආපහු කියන්න කියද්දි මගේ හිතම මොකක්දෝ අමුතු සතුටකින් පිරුනෙ මොකදමන්ද හුරුපුරුදු කමකින්.ඒ හැඩිදැඩි අත්වලින් මාව හරහට අරන් හරි පරිස්සමෙන් ඇද උඩින් තියන ගමන් හිතම හිරි වැටෙන හැගීම් පිරුණු කටහඩින් මැණිකෙ කියද්දි මම බැලුවෙ මගේ උරහිස් දෙපැත්තෙන් අත් තියන් මගේ ඇග උඩට ඇවිත් ඉන්න හැඩිදැඩි පිරිමියා දිහා.හාමුට උත්තර දෙන්න කලින් මගේ කටින් නිකන්ම ,"

ලස්සනයි

"ඒ මහා පිරිමි රූපේ පුදුම තරම් ලස්සන වෙද්දි මට තවත් ආඩම්බර වෙන්න හිතුනේ නෑ.ඔහේ කටින් පැන්න වචනයක් හින්දා හාමුගේ මූන තවත් එලිය වැටෙද්දි මට මහා ලෝබකමක් දැනුනා."

මොනාද ලස්සන ම්ම්

මගේ වල් හාමු බඩ්ඩ

"හාමු මගේ ඉණ මිරිකලා මොකද්ද ලස්සන අහද්දි ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න බව දන්න නිසාම හාමුව ඇදට තල්ලු කරලා මම නැගිට්ටෙ කාමරෙන් පැනලා දුවන්න ඒත්,"

කොහෙද මගේ නොදරුවා දුවන්නෙ ම්ම්

අහ් ය..යන්න දෙන්නකෝ

"කොච්චර ඉක්මනට නැගිටලා දිව්වත්.හාමු සැනින් නැගිටලා මගේ ඉනෙන් අල්ලලා ඇදලා ගත්තෙ ඒ විසල් පපුව මැද්දෙ මගේ තොල් තද වෙද්දි.උණුහුමයි .ඔව් ඒ පිරිමි පපුව ඕනවටත් වඩා සනීපයි ."

ආත්මා Where stories live. Discover now