CHAPTER 7

1.9K 179 165
                                    

මගේකෝ උබ ගෙට වෙලාවගේ කාමරේම ඉන්නෙ .යමන්කො පහලට.

උබ මොනාද plan කරන් ඉන්නෙ.

අම්මේ උබට මගේ හිත කියවන්නත් පුලුවන්නේ.

හුරතල් නොවී කියපන්කො ඉතින්.

අපි භූත ගුහාව බලන්න යන්ක.

මොකක් කිව්වා 😱.

මොකෝ මගේකෝ උබ සුදු මැලිවෙලා.

යකෝ කොට හිපාටුවෝ.පුදුම ගේමක් දීල යකෙක්ගෙන් බේරුනේ තෝ ඒපාර හොල්මන් බලන්න යන්න කතා කරනවා.

ම්හ්ක්.අනේ යන්කො මම ගිහින් නෑනේ.

අනේ මේ මට බෑ ජීවිතේ ගැන අවදානමක් ගන්න.

ඉතින් හේෂව් ඉන්නෙ බේරගන්න .

ඇහ්

ඇහ් නෙමේවීරයා වගේ ඇවිත් බේරගනී උබව.

මම කිව්ව කියලා හිතාගනී.

හූම් හූම් යන්කො පහලට.

අපෝ තොගෙන්නම් පුදුම කරදරයක් තියෙන්නෙ.

මේ ටවල් එක ගනින් මගේකෝ

ඇයි

අරුන් pool එකේ .

හ්ම්.

"හේෂව් ගියා ගියාමයි ආයෙ ආවේ නෑ .පුහ් උගේ හෙන ලයින් තියෙන්නෙ.අනේ මට මොකෝ .මොනා උනත් ඌට වටින්නෙ නෑ මාව මෙහෙම දාල යන්න .ඒ මදිවට මේ පිස්සා භූත ගුහාවක් බලන්න යන්න කතා කරනවා.භූතයො විතරයි දැන් මට අඩු.හේෂව් බේරගනීලු.අනෙ අම්මේ මේවට කොහෙන් හිනා වෙන්නද ඌ මාව බේරගන්න එක කෙසේ වෙතත් පොලව සිප ගනීවි.මායි අහසයි එහෙන්මම පහළ pool එක තියෙන තැනට ආව.අපෝ ඔය ඉන්නෙ දියකාවො ටික වගේ."

ආත්මා Where stories live. Discover now