CHAPTER 21

1.3K 111 185
                                    

දඩස්

ඕයි නැගිටපන්.

....

මිත්‍ර පගයෝයෝ

ම්හ්ක් මොකද වදේ

තෝපේ වලව්වෙ තාප්පෙ බයික් එක හැප්පුනා යකෝ නැගිටපිය මගේ ඇගෙන් හුත්ත.

ම්හ්ක් මම එනකන්ම නිදාගෙනද ආවෙ බන්.

තොට මම කියන්නෙ නෑ නින්ද ගැන.යකෝ තොට බයික් එක වැදුනවත් දැනුනද ?

නෑ නෙ බන්.

කොහෙ දැනෙන්නද තෝ පුලුන් කෑල්ල වගේ ඉන්න මගේ ඇගටම වැටෙනකොට.

ම්ම් උබට රිදෙනවද බන්.

නෑ නෑ මගේ ඇගේ ඇණයක් බුරුල් උනා විතරයි .

මම හදන්නද?

මොකද්ද ???

ඇණේ.

ඇනේ මම කියන්නෑ තොට ඇනේ.නැගිටපන් මට කියලා ඇනගන්න කලින්.

"තිහස්නයා වැටෙයි කියලා අත කැඩුනත් කමක් නෑ කියලා අල්ලන් හිටියත්.වලව්ව පෙන හරියට එනකොටම ගලක් විසික් වෙලා ඇවිත් මගේ ඔලුවෙ වැදුනා.වැටෙන්න ගිය බයික් එක control කරගෙන ගල ගැහුව එකා දිහා බලපු මට හික් ගෑවුනා.

වැටෙන්න ගිය බයික් එක control කරගෙන ගල ගැහුව එකා දිහා බලපු මට හික් ගෑවුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

               රුද්‍ර   ආකේන්   වීරසිංහ    

ආත්මා Where stories live. Discover now