යෂ් ඔයාගෙ phone එක ring වෙනවා answer කරන්න.......
යෂ්
....
යෂ්
අහ් ඕ ඕ කියන්න ශාක්‍යා
ඔයාගෙ phone එක
අහ් ම..මම answer කරලා එන්නම්
"කකුල් අතපය ගල් ගැහිලා ,හොදටම දාඩිය නාලා හිටපු මට ශාක්‍යා කතාකරපු එකවත් ඇහුනේ නෑ .බැරිම තැන වෙන්න ඇති කෙල්ල මගේ කනට ලන් වෙලා කෑගැහුවෙ.කන කීන් ගානවා වගෙ .පියවි සිහියට ආපු ගමන් ශාක්‍යා මතක් කරේ තාමත් මගේ අත උඩ තියෙන rings යන phone එක.ශාක්‍යාව bike එකලග දාල අඩිටිකක් ඉස්සරහට ආවේ cll එක දිහා ආයිත් බලනගමන්.unknown number එකක් උනත් මේ කාගෙ number එකද කියන්න මට හොදට මතකයි.මේ ඒ number එක මීට කාලෙකට කලින් පණ වගේ ආදරේ කරපු තාමත් ආදරේ කරන මගේ හිතුවක්කාර හේෂ්ගෙ මම delete කරපු number එක.ඒ කාලෙ හරි ලස්සනට "මගේ මිනිහා ❤️" කියලා save කරලා තිබ්බ number එක නේද අද මේ unsave කරලා තියෙන්නෙ.මම හිත ගල් කරන් call එක answer කරා"
හේෂ් කියන්න ?
මොකද answer කරන්න පරක්කු ?
.......
ඇයි කට ගෙදර දාලද ආවෙ තමුසෙ?
.......
සුදූ කතා කරනවා.
.....
ආයු මොකද්ද වෙලා තියෙන්නෙ තමුසෙට ආ
........
බබා කොහෙද ඉන්නෙ?
.......
කතා කරනවකෝ සුදූ
අහගෙන ඉන්නෙ.
මොනාහරි කියනවකෝ
මට කියන්න දෙයක් ඔයා ඉතුරු කරලා තියේද හේෂ් ම්ම්?
......
මොකද කට වැහුනද? ආයිත් මාව රවට්ටන්න හදන්න එපා.මට උනත් සීමාවක් තියේ දරාගන්න .