CHAPTER 6

1.9K 176 197
                                    

අනේ සෙද්ද අතෑරපන් කෝ.
යෂ් මගේකෝ ඉදපන් මම එනෝ.

කොටෝ උබ හිටපන් කොහෙයන්නද උබ .

විහස් අතෑරපන් මාව.

හිරුෂ ,අශාන් මූව අල්ලගනින් මම හේෂව් එක්ක යන්නම් .

නෑ උබත් ඉදපන් මම තනියම යන්නම්.

හුත්තක් කියවන්නෙපා උබට තනියම ඌව බේරගන්න බෑ. එතන ඉන්න එකාට යකෙක් ආරූඪ වෙලා ඉන්නෙ.

යකෙක් නෙමේ ඕක පකෙක්.ඌ අල්ලන් ඉන්නෙ වැරදි කෙනාවමගේ .

මො..මොකද්ද

ඔව්මගේ .මගේ විතරයි .

අඩෝ ඕයි නැවතියන් .

අනේ හේෂ් මට රිදෙනවා .

අතෑරපන් හුත්තො මගේ ආයුව .

ආ....යු 😳

තොට ඇහෙන්නෙ නැද්ද අතෑරපන් ආයුව.

"තොයිලෙ පටන් ගත්ත වෙලේ ඉදලා හේෂව් දිහා බලන් හිටිපු මම අහස්ගෙ කෑගැහිල්ලට පියවි සිහියට ආවත් එහෙන්මම තොයිලෙ දිහා බලද්දි දෙයියනේ මුන් යකෙක් ගගා දුවනවා .මගේ කකුල් පණ නැති උනා හරියට මම ගල් උනා වගේ මට ඕන උනා දුවන්න  ඒත් මාව හිරවෙලා .උන් ඔක්කොම ඈතට දිව්වා.ඒත් යකා උන් ගාවට නෙවෙයි මන් ගාවටයි දුවගෙන ආවා.අහස් මට දුවන්න කිව්වත් මම පරක්කුයි ඌ මගේ අතින් අල්ලගත්තා.අනේ ඌ රිදෙන්න අල්ලගෙන ඉන්නෙ .මට ඉබේම හේෂව්ට කතා කෙරුනා.මට දැනුනා හේෂව් ගාව මට ආරක්ෂාවක් තියේ කියලා.අනේ එයාගෙ ඇස් ගැස්සුනා එයා කලබල උනා.එයා එයා මට මැණික කිව්ව .කොහොමහරි එයා මාව බේරගන්න ඇවිත් අතෑරපන් කිව්වත් අරූ මගේ ඉනෙනුත් හයියෙන් අල්ලගත්තා .මූ නම් මහ වල්  යකෙක්.හේෂව්ගෙ ඇස් මගේ දිහා වගේම මගේ ඉනේ තියෙන අරූගෙ අත්දිහා හරිම ආවේගෙන් එහා මෙහා යනවා.එයා හයියෙන් හුස්ම ගන්නවා .එයාට ගොඩක් තරහ ගිහින්"

ආත්මා Where stories live. Discover now